සිතුම් ඉෂාර

Typewriter (2019) S01 E02 Sinhala Subtitles | දඩයම අරඹයි ! | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් ගොඩක් අය බලාගෙන හිටපු Netflix Typewriter එකේ දෙවනි කතාංගය තමා ගෙනාවෙ.. පළවෙනි එපිසෝඩ් එක බලපු අය දන්නවා ඇති නේ සීරීස් එක කොහොම එකක් ද කියලා ..වැඩි කතා නැතුව අපි බලමු කලින් කොටසෙ මොකක්ද උනේ කියලා.. පලවෙනි කොටසෙ දකින්න ඇති බාර්දෙස් විලා කියන ගෙදර මොකක්හරි අමුතු දෙයක් සිද්ධවෙනවා කියලා..කොහොමහරි …

Read More »

Typewriter (2019) S1 E01 Sinhala Subtitles | ආරම්භයම අභිරහසක් | සිංහල උපසිරැසි සමග|

මේ වෙද්දි Netflix එකෙන් මේ වෙද්දි Hollywood විතරක් නෙමේ Bollywood එකත් ආක්‍රමණය කරලා..මොකද මේ වෙද්දි Bollywood වලින් Netflix ලා සුපිරිම සීරීස් ටිකක් ආවා මතක ඇති..මුලින් ම Scared Games ගොඩක් අය කිව්වෙ අපෝ ඉන්දියන්ද කිව්ව ගොඩක් අය පෝස්ට් දෙකක් තුනක් දකිද්දි බලන්න ගත්තා..ඊටපස්සෙ ඉතින් ඔය අපෝ ඉන්දියන්ද කිව්ව අය හොයාගන්නත් නෑ..ඊටපස්සෙ …

Read More »

Krasue : Inhuman Kiss (2019) Sinhala Subtitles | අමනුෂ්‍ය හාදුව | සිංහල උපසිරැසි සමග |

Inhuman kiss

ඔන්න එහෙනම් මේ මගේ 14 වන උපසිරැසිය..හුග කාලෙකින් උපසිරැසියක් දෙන්න බැරිවුන නිසා..අද ගෙනාවා සුපිරිම භාණ්ඩයක්..මම මේක නිකන් දැක්කෙ ගූගල් එකේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරද්දි කොහොමහරි මේකෙ රේටිං දැක්කම හිතුනා සුපිරිම ෆිල්ම් එකක් තමයි කියලා..ඉතින් සබ් එක අද පටන් ගත්තා කරන්න කොහොමහරි අදම දෙන්න පුළුවන් වුනා..එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක …

Read More »

The Head Hunter (2018) sinhala subtitles | සිංහල උපසිරැසි සමග |

The Head Hunter (2018) sinhala subtitles ඔන්න එහෙනම් මේ මගේ 13 වෙනි උපසිරැසිය තමා අද මේ ඔයාලට ගෙනාවෙ..One punch Man එකෙන් පස්සෙ අතගැහුවෙ ලගදි නිකුත් වුන චිත්‍රපටයකට..ඇත්තටම මේ චිත්‍රපටයේ දෙබස් තියෙන්නෙ ගොඩක් ම අඩුවෙන්..(දැන් හිතන්න එපා ෆිල්ම් එක වැඩක් නෑ කියලා..)දෙබස් අඩු චිත්‍රපට ගොඩක් ඔයාලා බලලා ඇති..ඒ ගොඩට මේකත් දාගන්න.. …

Read More »

Blade Runner Black Out ( 2022 ) | බලය බිදවැටීම | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් මේ පාර ගෙනාවෙ කෙටි චිත්‍රපටයක්..කට්ටියම Blade runner ෆිල්ම් බලල ඇති නේ..මේකත් Blade runner කෙටි චිත්‍රපටයක්..මේක Blade Runner 2049 ට කලින් කතාවක් විදිහට නිර්මාණය කරපු එකක්..මිනිත්තු 15 වගේ කෙටි කාලයක් ධාවනය වෙන මේ කෙටි චිත්‍රපටය Blade Runner 2049 ට අදාල වෙන බලය බිදවැටීමේ සිදුවීම සිදුවූ ආකාරය මේ කෙටි චිත්‍රපටයෙන් …

Read More »