චේ මූ රොන්ග් මා යූ හීව වෙනස් කරන්න ඩීල් එකක් දානවානේ. ඒ් වුනාට පොඩ්ඩ එහෙ මෙහෙ යන්න බෑ. එළවන්නමයි හදන්නේ. කොහොම වුනත් මූ රොන්ග් ගොඩාක් සාර්ථකයි. යූ හී ටික ටික වෙනස් වෙනවා. ගිය සතියේ යූ හී ගැන නොදැන හිටි දෙයක් එළි වෙනවනේ. ඒ පා රන්.. එයාගේ වැඩත් කරන්න වෙනවා මූ රොනග්ට.
ඇත්තටම ඒකට නම් යූ හී බැගෑ පත් වෙලා ඉල්ලනවා. කොහොම වුනත් ඉගෙන ගන්න ඇමෙරිකා ගිය මූ රොනග්ගේ වැඩේ ටිකක් ලීක් වෙනවා. හිනා වෙන්නත් පුළුවන් ටිකක්..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 9, 2020
ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
තෑන්ක්ස් සබ් එකට
Thank you 💜️💐