(When The Weather Is Fine (2020) E09 Sinhala Sub)
9 වෙනි එපිසෝඩ් එකටත් සිංහල උපසිරැසි අරගෙන ආවා..
මෙච්චර කල් දැනගන්න කුතුහලෙන් හිටපු යුන් සොප්ගේ අතීත කතාව මේ එපිසෝඩ් එකෙන් දැනගන්න පුළුවන්. ඇයි එයා හේ වොන්ට කැමති වෙලත් ඒක පෙන්නුවේ නැත්තේ, හේ වොන් කැමති කිව්වහම වත් ඇයි සතුටු වුනේ නැත්තේ ඇයි කියලා මේ එපිසෝඩ් එක බැලුවහම අපිට තේරෙනවා.
එහෙනම් මේ එපිසෝඩ් එක බලලා ඔයාලගේ කුතුහලය නැති කරගන්න.
ඊළග එකත් ඉක්මනට දෙන්නම්.
හැමෝටම බුදු සරණයි!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

September 2, 2020
බොහොම ස්තුතියි චතුනිකා සබ් එකට 😊👊..
ජය වේවා.! 👊👊👊
සබ් එකට තැනක් යූ
The Reply series එකට සබ් දෙන්න පුලුවන් ද ?
තැන්ක් යූ 😊😊
තැන්ක් යූ
සුපිරි 🌻
තැන්ක් යූ
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට 🤗🤗