Through the Darkness (2022) E08 Sinhala Subtitles
Through the Darkness (2022) E08 Sinhala Subtitles
8
93

Through the Darkness (2022) E08 Sinhala Subtitles | “ඇයි ඒ මම වුනේ..” | සිංහල උපසිරැසි සමඟ

Through the Darkness S01
♠අන්ධකාරය♠

 

2022 වර්ශයේ මුල් කාර්තුවේදී නිකුත් වුන කතා මාලාවක් තමයි Through the Darkness කියන්නෙ.Crime/ Thriller වර්ගීකරණයන්ට තමා මේ කතාව අයිති වෙන්නෙ.
Through the Darkness Native Title: 악의 마음을 읽는 자들
Also Known As: Those Who Read the Minds of Evil , Those Who Read Hearts of Evil , Inside Criminal Minds , Agui Maeumeul Ilgneun Jadeul , Akeui Maeumeul Ilkneun Jadeul Director: Kim Jae Hong, Park Bo Ram
Screenwriter: Seol Yi Na, Kwon Il Yong
Genres: Thriller, Mystery, Crime, Drama
Country: South Korea Type: Drama
Episodes: 12 Aired: Jan 14, 2022 – Mar 12, 2022 Aired On: Friday, Saturday Original
Network: SBS Duration: 1 hr. 10 min.
CAST Main Main Edit Kim Nam-gil as Song Ha-young – Lee Chun-moo as young Song Ha-Young

ගිය සතියෙන් අවසන් වුන Island season 1 එකේ හිටිය කාම යක්ශයො විනාශ කරන “වන්”ව ඔයාලට මතක ඇතිනෙ. අන්න ඒ චරිතය නිරූපණය කරපු කිම් නම් ගිල් තමා මේකෙ ප්රධාන චරිතයක් නිරූපණය කරන්නෙ.. Jin Seon-kyu as Gook Young-soo Kim So-jin as Yoon Tae-goo කාලෙකින් Crime/thriller කතාවක් ඔයාලගෙ රසවින්දනය ගෙනාවෙ නැති නිසාත් මේ කතාමාලාව සම්බන්ධව ගොඩාක් හොඳ Reviews දැකපු නිසා තමා මම මේ කතාව තෝරගත්තෙ.

මම..

« උචිනි පෙරේරා »

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |459|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


483
Total Subtitles

4 comments

  1. Netflix පිස්සා

    බොහොම ස්තුතියි සහෝදරිය, එනකන් බලන් හිටියේ, ඉතුරු ටිකත් ඉක්මනින්ම ඕනි, ආදරෙයි 😘😘

    • සුපිරි කතාවක්නෙ Miss වෙලා තියෙන්නෙ, අනිත් ටිකත් ඉක්මනට ඕනෙ…🥰👌

  2. thanks sub ekata

  3. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *