The title of the page
Through the Darkness (2022) E09 Sinhala Subtitles
Through the Darkness (2022) E09 Sinhala Subtitles
8
93

Through the Darkness (2022) E09 Sinhala Subtitles | “රාක්ෂයෙක් බවට පත්වීම” | සිංහල උපසිරැසි සමඟ

Through the Darkness S01
♠අන්ධකාරය♠

 

2022 වර්ශයේ මුල් කාර්තුවේදී නිකුත් වුන කතා මාලාවක් තමයි Through the Darkness කියන්නෙ.Crime/ Thriller වර්ගීකරණයන්ට තමා මේ කතාව අයිති වෙන්නෙ.
Through the Darkness Native Title: 악의 마음을 읽는 자들
Also Known As: Those Who Read the Minds of Evil , Those Who Read Hearts of Evil , Inside Criminal Minds , Agui Maeumeul Ilgneun Jadeul , Akeui Maeumeul Ilkneun Jadeul Director: Kim Jae Hong, Park Bo Ram
Screenwriter: Seol Yi Na, Kwon Il Yong
Genres: Thriller, Mystery, Crime, Drama
Country: South Korea Type: Drama
Episodes: 12 Aired: Jan 14, 2022 – Mar 12, 2022 Aired On: Friday, Saturday Original
Network: SBS Duration: 1 hr. 10 min.
CAST Main Main Edit Kim Nam-gil as Song Ha-young – Lee Chun-moo as young Song Ha-Young

ගිය සතියෙන් අවසන් වුන Island season 1 එකේ හිටිය කාම යක්ශයො විනාශ කරන “වන්”ව ඔයාලට මතක ඇතිනෙ. අන්න ඒ චරිතය නිරූපණය කරපු කිම් නම් ගිල් තමා මේකෙ ප්රධාන චරිතයක් නිරූපණය කරන්නෙ.. Jin Seon-kyu as Gook Young-soo Kim So-jin as Yoon Tae-goo කාලෙකින් Crime/thriller කතාවක් ඔයාලගෙ රසවින්දනය ගෙනාවෙ නැති නිසාත් මේ කතාමාලාව සම්බන්ධව ගොඩාක් හොඳ Reviews දැකපු නිසා තමා මම මේ කතාව තෝරගත්තෙ.

මම..

« උචිනි පෙරේරා »

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

5 comments

  1. නිම්සිත

    අක්කේ imperfects කියන tv series එකට සිංහල උපසිරස දෙන්නකො

  2. Netflix පිස්සා

    බොහොම ස්තුතියි දෙනකන් බලන් හිටිය, ඉක්මනින්ම දෙන්න ඉතුරු ටිකත්

  3. Unlocked korean film 1ta sub dennko.. plzz..

  4. thanks sub ekata

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login