The title of the page
7.4

Thiruvin Kural (2023) Sinhala Subtitles | තිරුගේ හඬ | සිංහල උපසිරැසි

Thiruvin Kural (2023) Sinhala Subtitles, Thiruvin Kural (2023) Sinhala Sub

ඔන්න එහේනම් සිනෙරු සබ් වැස්සට තෙමුනු අයට තවත් දමිළ සිනමාවක සිංහල උපසිරැසි අරන් ආවා… 

පියාගේ දහඩිය ආස්වාස කර පවුලේ සෙනෙහයට ආදරයට කල

සෑම පුතෙක්ම මරන මංචකයේ සටන්කර තම පවුල රැක ගනියි

මේක psychological action thriller සානරයට අයත් වෙන අරුල්නිදි හා භාරදිරාජා එක්ව රංගනෙයේ යෙදෙන අරුල්නිදිගේ තවත් එක් සුපිරිම චිත්‍රපටයක්. කාන්තා රංගනයේ ප්‍රධාන භූමිකාව Aathmika විසින් රංගනයේ යෙදෙන අතර විලන්ගේ කොටස Ashraf විසින් මෙහෙයවනවා. විලන්නම් චරිතයට ඔබින විලන් කෙනෙක්. හොද සාධාරණයක් Ashraf ඉෂ්ඨකරල තියෙනවා.

මේකේ කතාව හා අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Harish Prabhu යි. කැමරාකරණය Sinto Poduthas ද සංස්කරණය Ganesh Siva විසින්ද මෙහයවා ඇත. සංගීතය සපයා ඇත්තේ Sam C. S.විසිනි. නිෂ්පාදනය ශ්‍රී ලාංකීය සම්භයක් හිමි Lyca Productions හි Subaskaran විසිනි. 2023 අප්‍රියෙල් 14 තිරයට පැමිණි මේ චිත්‍රපටය විනාඩි 119ක ධාවන කාලයක් හිමිවෙයි.

කතාව පොඩ්ඩක් බලමු:

අරුල්නිදි කිව්වම කාත් මතක් වෙන්නේ එයාගේ Dejavu , Diary වගේ ත්‍රිලර් චිත්‍රපට තමයි. මේක ඒ වගේ නැතත් ත්‍රිලර් ගතියෙන්නම් කිසිම අඩුවක් නෑ. ඒක නේ අරුල්නිදිගේ ස්ටයිල් එක. මේකේ පොඩි වෙනසක් එක්ක පවුලේ කතාවක් එක්ක ත්‍රාසජනක කුතුහලයෙන් පිරුනු සිනමා පටයක් ගෙනෙන්නට අරුල්නිදි උත්සහ කරල තියෙනවා. මගේ අනුවනම් ඒක සාර් ථකයි . 

තිරු (අරුල්නිදි) කියන්නේ ගොලු අර්ධ බිහිරි (ලගින් කතා කලොත් ඇහෙන) කෙනෙක්. එයාගේ අම්මා නෑ තාත්තා විතරයි. තාත්තට අනතුරක් වෙලා ඉස්ප්‍රිතාලේ නවත්වන්න සිද්ධවෙනවා. ඔන්න ඔතන තමයි කතාව පටන් ගන්නේ. ඉස්ප්‍රිතාලෙක සිද්දවෙන මාෆියා වැඩ, පගාව ලෙඩුන්ට සලකන ආකාරය නියම විදියටම පෙන්වනවා. ඒ ඉස්ප්‍රිතාලෙම ඉන්න සේවක කණ්ඩායමකගේ මැර තර්ජනවලට අහම්බෙන් වගේ තිරුත් පැටලෙනවා. ඒක කොහෙන් කොහෝම කෙලවර වෙයිද ? එහේනම් බලලම දැනගන්න .

ඉතින් අපි ඉක්මනින්ම තව උපසිරැසියකින් හම්බවෙමු 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

8 comments

  1. Thasitha Nilanka

    C.S.I Sanatan telugu movie sinhala sub onee

  2. Thak you අයියෙ සබ් එකට ❤️

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    අලුතින්  නිකුත්වෙන චිත්‍රපට වලට ගුණාත්මක උපසිරසි
    ” සිනෙරු “…………………………………………………………..!!

  5. Thank you පිටර්

  6. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. Sasitha Asaranga

    thanks and keep it up

  8. උපසිරැසි නම් පීටර් බාත්ලට් තමයි <3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login