The title of the page
August 16 1947 (2023) Sinhala Subtitles
August 16 1947 (2023) Sinhala Subtitles
6.9
82

August 16 1947 (2023) Sinhala Subtitles | “නිදහසේ සටන” | සිංහල උපසිරැසි සමඟ

(August 16 1947 (2023) Sinhala Subtitles) (August 16 1947 (2023) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම.. ඔන්න අදත් උචිනි අක්කයි මායි එකතු වෙලා සුපිරි ගොඩක් ලස්සන Tamil ෆිලුමක් අරන් ආව ඔයාලා වෙනුවෙන් 🙈 මේක ඇවිල්ල නම් ටිකක් දවස් ඒත් පරක්කු වෙලා හරි මෙන්න ගෙනාව 🤭♥️

මේ “AUGUST 16 1947” කියන tamil ෆිල්ම් එක නිකුත් උනේ 2023 අප්‍රේල් 7 වෙනිදා 🔥

DRAMA / ACTION කාණ්ඩයන්ට අයත් IMDb 6.9/10 ක අගයක් ලබාගන්න සමත් උන මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නෙ

GAUTHAM KARTHIK – පරමන් ලෙසින්
REVATHY SHARMA – තේන්මල්ලි ලෙසින්
MADHUSUDAN RAO – ජමීන් ලෙසින්
RICHARD ASHTON – රොබට් ලෙසින්

මේක 1947 වසරේ ඉන්දියාවෙ තමිල්නාඩුවෙ පුලියන්කුඩු අසල දුශ්කර ගම්මානයක බ්‍රිතාන්‍ය හමුදාව සමග අරගලයක් කරන මිනිහෙක් ගැන කතාවක් , ඉන්දියාව නිදහස වෙනුවෙන් කොච්චර සටනක් කලාද කියලා පෙන්නන තවත් එක් ලස්සන ෆිලුමක් ♥️

කතාව ගැන කියනවා නම්…
1940 ගණන් වල ඉන්දියාව බ්‍රිතාන්‍යයන් විසින් අල්ලගැනීමෙන් පස්සේ ඉන්දියාවේ දුප්පත් මිනිස්සුන්ට විවිධ හිරිහැර කරමින් එයාලව වහල්ලු බවට පත් කරලා වැඩ ගන්නවා..විශේෂයෙන්ම කාන්තාවන්ට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා මේ බ්‍රිතාන්‍යයන් නිසා.. අපේ කතාවේ වීරයා පරමන් ආදරය කරන තේන්මල්ලි කියන තරුණියටත් මේ බ්‍රිතාන්‍යන්ගෙන් කරදර වෙන්න යද්දි ඒ වෙනුවෙන් පෙනී ඉදල බ්‍රිතාන්‍ය කාරයන්ට විරුද්දව මිනිස්සු වෙනුවෙන් පෙනී හිටීම තමයි මේ ෆිලුම පුරාවටම යන්නේ.. ♥️

කාලෙකින් බලපු එපා වෙන්නෙ නැති ගොඩක් ලස්සන චිත්‍රපටියක් කියලා බය නැතුව කියන්න පුළුවන් ❤️🙂

එහෙනම් පැය 2.30 කට ආසන්න කාලයක් පුරා මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආදරෙන් ආරාධනා කරමින් අදට සමුගන්නවා , තවත් මේ වගේ උපසිරැසියකින් හම්බෙමු..

හැමෝටම බුදු සරණයි! ජේසුපිහිටයි!

Cineru එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න 😉🤍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

9 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Pasindu dilshan

    Thanks sub ekata

  3. Damith chathuranga

    thanks brother

  4. Thank You ❤

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
    Cineru.lk

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර ……….
    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    අලුතින්  නිකුත්වෙන චිත්‍රපට වලට ගුණාත්මක උපසිරසි
    ” සිනෙරු “…………………………………………………………..!!

  7. බොහොම ස්තුතියි

  8. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  9. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login