(The World of the Married (2020) E09 Sinhala Subtitles) Ji Sun Woo සමාජ සේවිකාවක් වෙන්න තීරණය කරලා කාන්තා සංවිධානයට බැඳෙන්න ඉල්ලා සිටිනවා. එතනදි Da-Kyung හරි පුදුම දෙයක් කරනවා. මම මුලදිම කිවිවා සන් වූ හරිම බුද්ධිමත් කියලා. ඒ වගේම ජුං යන්ට පුදුමෙට ආදරේ කරන අම්මෙක් කියලා. එයාට දරා ගන්න බැරි දේ සිද්ධ වෙද්දි නොහාතපු විදියට ජුං යන්ග් වෙනස් වෙනවා. ටේ ඔහ්ට තියෙන ආදරේ විශ්වාසේ Da-Kyung නිසාම පහුගිය කොටසේදි දකින්න ඇති ජං යංග්හිට Da-Kyung ගේ ගෙදර කාමරයකුත් පිලියල කරලා දෙනවා.
ඒ ආදරය වගේම Da-Kyung ගැන මෙච්චර කාලයක් කෙනෙක්ගෙ හිතේ තරහාවක් තිබ්බා නම් ඇත්තටම Da-Kyung ගැන ඒ තත්වෙ ටිකක් වෙනස් වෙන් නැති. මේකෙදි ගැහැණිය මුහුණ දෙන ගැටළු ගැන දුක් කරදර ගැන දරුවො නිසා විඳින වද වේදනා ගැන පිරිමින්ගේ තියෙන ආත්මාර්ථකාමී කම ගැන කියවෙනවා. බලන්න.. අපට අදහසුත් දෙන්න..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
November 9, 2020
ai echchra lassanan drama eak godak aduwe n balanne .thanks ouata godak subs denawata me drma ekata
තෑන්ක්ස් සබ් එකට
Ammo loku deyk digtm mekt sub denna
sub ekata thanks