(The World of the Married (2020) E08 Sinhala Subtitles) දික්කසාද වෙනවා කියන දේ සාමාන්‍ය දෙයක් වුනාට අද කාලේ දෙමව්පියන් නොහිතන ව්‍යසනයන් වලට ඒ දරුවො මුහුණ දෙනවා. මානසික ගොඩාක් පහතට ඇද වැටෙනවා. ජුං යනුත් ඒ වගේ තත්වෙට පත්වෙනවා. සමහර වෙලාවට අම්මද තාත්තද කියන තැන දරුවො අසරණ වෙනවා. ජි සංවූ පුතාට ආදරේ තරම් පුතා දන්නවා.
ඒත් ටේ ඔහ්ට උවමනා මොනවද කියලා කිසිම කෙනෙක්ට අවබෝධ කරගන්න බෑ.. මේ පාරත් දොස්තරගේ ලෙඩා.. හිතවත් කම වැඩි නිසාම දොස්තරට එයා නොදන්න දෙයක් කියනවා.ජී සං වූ මොන තරම් පීඩනයක් වුනත් අන්තිමටම ගෑණු බුද්ධිමත් කියන එක ඔප්පු කරනවා.. බලන්න.. කොහොමද කියලා.. සංවේදී අවස්ථාවන් වැඩී..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
November 9, 2020
මරු අක්කේ, ඉක්ම්නට කම්ප්ලීට් කරන්න මේක
තෑන්ක්ස් සබ් එකට
Ithuru tikath ikmnt denno,dankn balan inne
sub ekata thanks