The title of the page
The World of the Married (2020) E04 Sinhala Subtitles
The World of the Married (2020) E04 Sinhala Subtitles
8.1
94

The World of the Married (2020) E04 Sinhala Subtitles | ලොකු පීඩනයකට | සිංහල උපසිරැසි සමඟ

(The World of the Married (2020) E04 Sinhala Subtitles) Ji Sun-Woo ආදරණිය මවක් වගේම බිරිඳක්. ඇය නිති ගරුක වගේම විටෙක සැපින්නක් වගේ කියලත් හිතෙනවා. ඒක වරදක් නෙවෙයි. එයා හැම දේම කරන්නේ ටේ ඕ කරන වැඩ නිසා. එයා ටේ ඕ ගෙන් පලිගන්න පුළුවන් අපරිමයෙන් පලි ගන්නවා.

එයාගෙ පවුල එයාගේ ගෙදර එයාගේ ජිවිතය තමයි එයාට වැදගත්. ඒ අවස්ථාවේ බොර දියෙි මාළු බාන්නත් අය එනවා. එයාලා නොදන්නවා වුනාට ගෑණු බුද්ධිමත්. අද කොටසේ තවත් අලුත් පැමැණිමක් සිදුවෙනවා. කොහොම වුනත් Ji Sun-Woo ගේ රෝගීන් ඇයව හොඳින් බලා ගන්නවා. එයාට හැම අතින්ම උදව් කරනවා. Tae-Oh ගෑණු දෙන්නෙක් රවට්ටනවා. මේ කොටසෙදි මට නම් Yeo Da-Kyungව ලොකු පීඩනයකට පත් වෙනවා. පව් කියලත් හිතෙනවා. ඔයාලාට කොහොම හිතෙයිද?බලන්නකෝ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    න්‍යමයි සහෝදරී

  3. Thanks jayawewa……!

  4. Thanks you Sub ekata. ithuru episode walath Sinhala Sub eka danna. Api maga balagena innawoooo.

  5. Thank you sub ekata. ithuru episode walath sinhala sub ikmanata dannna. api maga balagena innawa akke.

  6. sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login