The title of the page
The Winchesters Sinhala Subtitles
The Winchesters Sinhala Subtitles
6.9
100
92

The Winchesters (2022) S01E03 Sinhala Subtitles | “අතරමං වුණු පුංචි කෙල්ල” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters (2022) S01E03 Sinhala Subtitles) (The Winchesters Sinhala Subtitles)

පසුගිය කොටසින්


මේක දැක්කාම,මොකුත් මතක් උනේ නැද්ද.Supernatural රසිකයන්ට නම් අමතක වෙන්න විදිහක් නෑ.මේරිගේ නැවත ආගමනය සිද්ධ වුනේ මේ විදිහටමනෙ.

දැන් නම් කතා මාලාව සුපුරුදු Supernatural Track එකට වැටුණා වගේ.ඒ කියන්නෙ ඉතින් සුපුරුදු දඩයම ආරම්භ උනා.මෙදාපාර දඩයම උනේ ලා තුන්ඩා එහෙමත් නැත්නම් ඇත්ත කාන්තාවක් වෙලා හිටපු දැන් දරුණු රාක්ෂයෙක් බවට හැරුණු කෙනෙක්.ලා තුන්ඩා කියන්නෙ ගහක බවට හැරුණු කාන්‍තාවක්.ලා තුන්ඩා පෝෂණය වෙන්නෙ ගෙදර දෙමව්පියන් එක්ක ප්‍රශ්න දාගත්තු මිනිස්සු.ඒ මිනිස්සුන්ට හුරු මූණක් මවාගෙන කැලේට ගෙන්න ගෙන තමන්ගෙ ගොදුරක් කරගෙන එයින් පෝෂණය වෙනවා.මෙයාව මරන්න පුලුවන් තඹ වලින් කියල හිතාගත්තත් අන්තිමේදී එ උත්සාහයත් ව්‍යර්ථ වෙලා ජෝන් ලා තුන්ඩාගෙ ගොදුරක් උනා.

දිගින් දිගරම අධ්‍යයනය කරගෙන යද්දි ලටාට හොයාගන්න පුලුවන් උනා ලා තුන්ඩව මරන්න එකම ක්‍රමයයි තියෙන්නෙ ඒතමයි කකුලෙ කොටසක් කඩාගෙන ඒ කෙනෙන් හදවතට අනින එක එක කියල.අන්තිමේදී මේ රාක්ෂයවත් කට්ටිය පරාද කරනවා.

අවසානයේ දැක්ක කළුලෝගුව ඇදපු පුද්ගලයා කව්ද,ලා තුන්ඩා මැරුන තැතින් එකතු කරගත්තෙ මොනවද,ඒ පුද්ගලයාත් එක්ක හිටපු අමුතු සත්ව විශේෂය මොකද්ද ,උන්ටද අක්‍රීඩාවන් කියන්නෙ.

මේ හැම එකකට උත්තර දැනගන්න නම් අපිට මේ ඉතුරු කොටස් ටික බලන්න වෙනවා.කතාමාලාවෙම ඉන්න ප්‍රධාන සතුරා මේ පුද්ගලයා වෙන්න පුලුවන්.එහෙම උනොත් එපි දෙකකින් ඒ කව්ද කියල හෙළිදරව් කරයි කියල හිතන්න අමාරුයි.ඒ නිසා අපට ඉවසීමෙන් බලා ඉන්න වෙනවා.

ලබන සතියෙත් හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සටහන :- දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

6 comments

  1. උපසිරැසියට බොහොම ස්තූතියි ❤

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  3. බොහොම ස්තුතියි නියම වැඩක්

  4. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  5. Thanks Sub Ekata…….Supiriyak meka…

  6. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login