The title of the page
7.3
6.2
93

The Passage (2019) Sinhala Subtitles S1 E1 | ආරම්භය | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් සුපිරිම අලුත් කතා මාලාවක් අරන් ආවා ,2019 අවුරුද්දේ ජනවාරි මස 14 වෙනිදා fox නාලිකාවේ විකාශනය වුණ IMDB අගය 7.5 අරගත් කතා මාලාවක් ඉතින් .මේක Drama, Action & Adventure, Horror,
Suspense, Science Fiction ගණයට අයත් කොටස් දහයකින් සමන්විත කතා මාලාවක් වෙනවා.science පැත්තට කැමති අයට මේක හොඳ කතා මාලාවක් කියලා කියන්න පුළුවන්.
IMDB: 7.5/10
Creator: Liz Heldens
Stars: Brianne Howey, McKinley Belcher III, Brianna Brown
Genre:Action & Adventure, Horror,
Suspense, Science Fiction
Released Date: 2019/01/14
අපි දැන් කතාව පැත්තට හැරෙමු.මේ කතා මාලාවේ ප්‍රධාන චරිත දෙක තමයි FBI නියෝජිත බ්රැඩ් වොල්ගස්ට් හා ඇම් බෙලිෆොන්ට්.ඉතින් ඇමරිකා රජය විසින් රහසිගතව විද්යාඥයින් පිරිසක් සමඟ වෛද්ය මධ්යස්ථානයක් පවත්වා ගන්නවා “නෝවා,” කියලා ,ඉතින් මේකෙ පරීක්ෂණ සඳහා යොදා ගන්නේ මිනි මැරුම් වැනි චෝදනා වලට සිරගතව සිටින පුද්ගලයන් ය.ඉතින් මේ පුද්ගලයන් යොදා ගන්නේ එක එක රෝග වලට පරීක්ෂණ කරන්න ,ඉතින් මේ පරීක්ෂණයක් වැරදීමකින් මේ පුද්ගලයන් චෙම්පයර්වරුන් බවට පත් වන වෛරසය ලෙස වර්ධනය වුණා.ඉතින් මේ වෛරසයට රෝග කාරකයක් සොයා ගන්න විද්යාඥයින් යොදා ගන්න හදන්නේ පරීක්ෂණය සඳහා කුඩා ළමයෙක්.ඉතින් FBI නියෝජිත බ්රැඩ් වොල්ගස්ට් බාර දෙනවා කුඩා ළමයෙක් සොයා ගන්න ,ඉතින් අය මොකුත් කියන්නේ නැහැ ඔයාලාම කතාව බලලා තීරණය කරන්න.ඉතින් හැමදෙනාටම කතා මාලාව බලන්න කියලා ආරාධනා කරනවා ,අවසාන වශයෙන් කතාව බලලා ඔයාලගෙ අදහස් දක්වන්න කියලා කියනවා .ඊළඟ උපසිරසියකින් හමුවෙන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

8 comments

  1. Godak sthuthi brooo…

  2. Taken Season 02 eke ithuru tikata sub denawada

  3. Reverdale season 2 sub gahanawanam loku deya

  4. ep2 dene kavadada?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login