The title of the page
6.1
90

Ayogya (2019) Sinhala Subtitles | ජිවිතයක් වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

එ වගේම තමයි මේ මාසේ 10 වෙනිදා නිකුත්වුන  වුන Ayogya ෆිල්ම් එක, මේකත් ගැහැණු ළමයින්ට වෙන අපරාධ සම්බන්ධ කරලා තමයි අරන් තියෙන්නෙ, මේ ෆිල්ම් එකේ පදාන චරිතයට පණ පොවන්නේ, පුරච්චි තලපති Vishal, එ වගේම මේ ෆිල්ම් එක නැවත නිෂ්පාදනය කරපු  ෆිල්ම්එ ඒකක්. 2018 නිකුත්වුන  වුන හින්දි ෆිල්ම්  එකක නැවත නිර්මාණයක්  තමයි Ayogya.

එ කියන්නෙ සිම්බා එකේ නැවත නිර්මාණයක්  එක තමයි Ayogya. හැබැයි මේක එක වගේම  එකක්ම නෙමෙයි,  ෆිල්ම් එක බලලා එම හිතන්න එපා. සිම්බා  ෆිල්ම් එක පදනම්  කරගෙන තමයි Ayogya ෆිල්ම් එක අරන් තියෙන්නෙ. නැවත නිර්මාණය සහා පදනම් කරගෙන  මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා.

නැවත නිර්මාණය කියන්නෙ, දැන් සිම්බා චිත්‍රපට එකේ  පිටපත, සහා කොටස්  Ayogya ෆිල්ම්  එක අරන් තිබ්බොත්, එක නැවත නිර්මාණය එකක්, එම නැතුව Simmba ෆිල්ම් එකේ script එක විතරක් අරගෙන, seen ටික මාරු කරලා ගත්තොත්, එක සිම්බා ෆිල්ම් එක  පදනම් කරගෙන ගත්ත ෆිල්ම් එකක්.

ඉතින් Ayogya flim එකත්, එ වගේ තමයි. ඇත්තටම කිව්වොත් Simmba එකට වඩා Ayogya එකේ emotional ටිකක් වැඩි. Climax එකේ තවත් emotional එක වැඩි කරලා තියෙනවා.
ඕනම පසිද්ධ නළුවෙක්, තමන්ට කියලා සිනිමා ලෝකෙන් තැනක් ලැබුනම, එයාගේ චරිතේ චිත්රපටයෙන් නැති කර ගන්නවාට කැමති වෙන්නේ නෑ. තමන් ගේ සිනමා ආරම්භයේදී, director මොන වගේ ජරා වැඩක් කිව්වත් එයාලා එ දේ කරනවා.

හැබැයි පසිද්ධ වුනාට පස්සේ, තමන් ට කියලා fan base එකක් ලැබුනට පස්සේ, එයාලගේ චරිතේ flim එකෙන් නැති කර ගන්නවාට කැමති වෙන්නෙම නෑ. හැබැයි actor Vishal එ දේ කරලා තියෙනවා. Ayogya flim එකෙන්, එයා ගැන කතා කරනවට වඩා, එ flim එකෙන් දෙන social msg එක ගොඩක් දෙනෙක් හිතට අරන් වැඩ කරන්න ඕනේ කියලා තමයි, actor Vishal හිතලා තියෙන්නේ.

එ වගේම, අද වෙනකන් Vishal ගේ flims 25ක් ඇවිල්ලා තියෙනවා මේ 26වෙනි flim එක, ඇත්තටම කිව්වොත්, එ flim 25ට වඩා, මේ flim එක ගොඩක් අර්ථවත් කතාවක් Vishal ගේ. මේ Flim එකේ script එක ගැන කියන්න ඕනේ නම් නෑ. ඇයි කිව්වොත්, ඔයාලා Simmba බලන්න ඇතිනේ, හැබැයි Simmba එකට වඩා ගොඩක් හොඳ අර්ථවත් කතාවක් තමයි Ayogya.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

19 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Sthuthi sahooo sub ekata…

  3. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    Thank you saho sub ekata….
    Jaya wewa.!

  4. elama saho thanks sub ekata.meka enakan balan hitiya.

  5. Dimuthu nadeeshan

    ජයවේවා සහෝදරයා ….

  6. thanx loku aiyeee

  7. Machan..thanks sub 1ta JERSEY 2019 film 1tath ikmnta sub 1 dynko….balanna widiyak na..sub nathiwa

  8. ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏පීටර් අයියා.

  9. සබට තුති අයියා..❤👈

  10. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Niyamayi Ayiye..Tnx sub ekata 😍❤

  11. Amma gahai pissu kora………

  12. Supiri wadak.pudumakirimak.
    Thanks

  13. patta bro thnx pin oyata

  14. 👍👍👍👍❤❤❤❤❤❤👌👌👌👌

  15. Peter Barthelot
    Cineru Family Member

    ස්තූතියි හැමෝටම

  16. උපසිරැසට ගොඩාක් ස්තූතියි අයියා…දිඟටම උපසිරැස දෙන්න..❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login