Swamp Thing (2019) Sinhala Subtitles S1 E2 | අමුතු සත්වයෙක් ! | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද මම ආවෙ ඉයෙ ගෙනාපු එපියෙ දෙවෙනි දිග හැරුම අරගෙන මතකනේ කිව්වා වයිරස් එක ගැන පරික්ශන කරන්න ආපු cdc එකෙ ඩොකා abby ගැන ඒත් පලමු කොටසෙ ඇයට උදවු කරන ඇලෙක්ව අන්තරස්දහන වෙනවා නේ . එතනින් පස්සෙ කතාව වෙනස්ම පැත්තකට හැරෙනවා.

අත්බූත්සත්වයෙක් මතු වෙනවා මේ කතාවෙදි ඒ වගේම අති ප්‍රබල ප්‍රතික්‍රියා කාරක නැවත ගොඩ ගැනීමට මෙකෙ මහ මොලකරු සහචරයන්ව යවන.

මේ ආකාරයට imbd අගට 8.7 වැනි අගයකට කැරකවූ මෙම කතාමාලාව නරබන ලෙස ඉල්ල සිටී.

මම කැපුනා ඊලග එපියෙන් හමුවෙමු

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

Swamp Thing (2019) Sinhala Subtitles S1 E2

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: June 12, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ජනක රජිව් වික්‍රමසිංහ සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *