The title of the page
7.2
96
88

Swamp Thing (2019) Sinhala Subtitles S1 E3 | “ඔහු කතාකරයි” | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද මම ආවෙ ඉයෙ ගෙනාපු එපියෙ තෙවෙනි දිග හැරුම අරගෙන මතකනේ කිව්වා වයිරස් එක ගැන පරික්ශන කරන්න ආපු cdc එකෙ ඩොකා abby ගැන ඒත් පලමු කොටසෙ ඇයට උදවු කරන ඇලෙක්ව අන්තරස්දහන වෙනවා නේ . එතනින් පස්සෙ  කතාව වෙනස්ම පැත්තකට හැරෙනවා.
අත්බූත්සත්වයෙක් මතු වෙනවා මේ කතාවෙදි ඒ වගේම අති ප්‍රබල ප්‍රතික්‍රියා කාරක නැවත ගොඩ ගැනීමට මෙකෙ මහ මොලකරු සහචරයන්ව යවන.
කොහොමින් කොහොම හරි ඒ සත්වයා ඇලෙක් කිය්
කියලා දැන ගන්නවා 2 වෙනි කොටසෙ.
මේකේ මොනා වෙයිද කියලා බලමු නේමේ ආකාරයට imbd අගට 8.7 වැනි අගයකට කැරකවූ මෙම කතාමාලාව නරබන ලෙස ඉල්ල සිටී.මම කැපුනා ඊලග එපියෙන් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ජනක වික්‍රමසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ජනක වික්‍රමසිංහ

January 1, 2021


11
Total Subtitles

3 comments

  1. Sub ekata tnx… jayama wewaa

  2. Ela bro digatama karagena yanna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login