අද ඔන්න dc සීරිස් එකකට බැස්සා. මෙක 2019 මැයි 31 සිට නිකුත්වීම ආරම්බ කලා. මෙය සුපිරි ගනයේ සිරිස් එකක් වන අතර මෙය ආරම්බ වන්නෙ ලුසියානා නගරයේ පැතිර යන හදුනා නොගත වයිරසයක් නිසා .
මෙයට පිලියම් හොයන්න cdc එකෙ වෛද්‍ය වරයක් වන abby ව යොදවනවා.නමුත් ඇයට මෙම නගරය හා සම්බන්ද ආතීතයක් පවතිනවා.කතාව එක දිගට ගලා යන අතරේ දුක්කිත පුවතක් වාර්තා උනා . ඒ තමා පලමු කතා සමයෙන් පසු දෙවෙනි කතා සමය නවතා ඇති බවයි. නමුත් දැනට රූගත කර ඇති පලමු කතා සමයේ එපිසෝඩ 10 විකාශය වීම . Dc ෆැන්ස්ලාට ලොකු සතුටක්.දුක්කිට කතාව නම් ඔවුන්ට ලබා දී තිබූ බදු සහනය වැරදීමකින් වැඩි ගනක් ලාබ දුන්නද ඊට අඩු ගානක් බදුසහන ලබා දී තිබීමයි.ඉලග එපියෙන් හමු වෙමු

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ජනක වික්‍රමසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

ජනක වික්‍රමසිංහ
January 1, 2021
4
Total Subtitles