The title of the page
8.6
92

The King’s Affection (2021) E05-06 Sinhala Subtitles |”රජුගේ මවාපෑම”| සිංහල උපසිරැසි සමඟ

(The King’s Affection 2021 Sinhala Subtitles)

The King’s Affection E03-E04

අද මම අරගෙන එන්නේ The King’s Affection කොරියානු කතා මාලාවේ පස්වන හා හයවන කොටස් දෙක.

Information

 English Title – The King’s Affection

 Also Known As – Attachment, Yeonmo

 Type – Drama

 Episodes – 20

 Aired – oct 11 -Dec 14, 2021

 Original Network- KBS2, Netflix Main

Cast

01. Park Eun-Bin(Lee Hwi ලෙස)

02. Ro Woon (Jung Ji-Un ලෙස)

05 වන කථාංගය

කලින් කතාංගවලින් දකින්න ඇතිනේ කුමාරයාත් එක්ක ජීවිතේ පරදුවට තියලා ඔට්ටු අල්ලලා ඒකෙන් ජි-උන් දිනනවා.ඒ නිසා කුමාරයාටත් සිද්ධ වෙනවා තමන්ගේ ගුරුවරයාව පිළිගන්න.ජි උන් ගුරුවරයා වුණත් එයාට පේන්නෙම කුමාරයා කාන්තාවක් වගේ පෙනුමෙන් කියලා.ඇත්තටම කුමාරයා විදිහටත් ඉන්නේ එයාගේ නිවුන් සහෝදරියනේ.මේ අතරේ අපිට පේනවා ජෙයුන් කුමාරයත් පොඩි කාලේ ඉඳන්ම මේ ඉන්නේ කුමාරයා නෙවෙයි ගැහැණු ලමයෙක් කියලා.එයත් හැමදේකින්ම කුමාරයාව(කුමරියව) ආරක්ෂා කරනවා.තව කුමාරයාගේ මාමත් කුමාරයා ගැන සැක හිතිලා කුමාරයා පස්සෙන් පන්නනන් ගිහිල්ලත් ලොකු අවුලක් මේ කතාංගයේදී වෙනවා.

06 වන කථංගය

පිරිස් අමාත්‍යතුමාගේ දුව වෙන හෝ-යූන් ජි උන්ට කැමැත්තෙන් ඉන්නවා කියලා ඔයාලා දන්නවනේ.එයා ජී උන්ව බලන්න යද්දි හැමදේම විනාශ වෙලා,ජී උන් හ එයාගේ සහයකයිනුත් අල්ලගෙන ගිහිල්ලා හිරේට දාලා කියලා එයා දැනගන්නවා.ඒත් ජි උන් ව කුමාරයාගේ ගුරුවරයා කියලා පත් කරේ සවොන්ගුන් අමාත්‍ය තුමා ඒ සිද්ධිය වසන් කරලා.මේ සිද්දිය පිරිස් අමාත්‍යතුමාගෙන් රජතුමාට ආරංචි වෙලා ලොකු අවුලකුත් වෙනවා.තව රැජිණත් තමගේ අය එක්ක බොර දියේ මාළු බානවා වගේ වැඩක් කරන්න යනවා. ඒ අතරේ සවොන්ගුන් අමාත්‍යත් ජි උන් ගේ දෙන්නව මරන්න කියලා ජි උන් ගේ තාත්තට නියෝගත් කරනවා ,ජී උන්ටත් ඒ දෙන්නව බේගන්න බැරිවෙනවා.ඒත් වාසනාවකට කුමාරයා එයාලව බේරගන්නවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

11 comments

  1. ගොඩාක් ස්තූතියි සහෝදරයා.😊
    ” Secret Royal Inspector & Joy ” kdrama එකේ සිංහල උපරැසි අනිවාර්යෙන්ම දෙන්න.
    මම බලාගෙන ඉන්නවා. Please.🙏🙏🙏

  2. ගොඩාක් ස්තුතියි නියම වැඩක්

  3. NIyamayi Maru..
    Digatama ikmanata demu..
    Thank You..

  4. THANK YOO VERY MUCH සහෝ. අනිත් එපි දෙකත් ඉක්මනටම දෙන්න

  5. බොහොම ස්තුතියි උපසිරැසියට අයියේ… ✌️✌️
    පුලුවන් නම් The Great Seducer:Tempted Drama එකටත් උපසිරැසි දෙන්න…. 🙏🙏🙏

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ👍😀

  8. Sub ekata thanx

  9. සුපිරි වැඩක් සහෝ ….ඉක්මනට එපි වලට සබ් දෙන්න…….

  10. උපසිරැසියට ස්තූතියි

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login