The title of the page
Taxi Driver (2021) E12 Sinhala Subtitles
Taxi Driver (2021) E12 Sinhala Subtitles
8.3
97

Taxi Driver (2021) E12 Sinhala Subtitles | අභිචෝදකවරියගේ ඉල්ලීම | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

ඔන්න අද මම ඔයාලට කුළීරථ රියදුරු (Taxi Driver) කතාවේ එකළොස් වන කොටසේ සිංහල උපසිරැස අරගෙන ආවා. මේ කතාවේ පොඩි හැදින්වීමක් මම කරන්නම්. මේ Drama එක ගැන කියනවා නම්,

Country : South Korea
Korean Language : 모범택시; Hanja
Based on : Webtoon (The Deluxe Taxi)
Genre : Action / Crime
IMDb : 8.3/10
Origioanal Network : SBS Channel
Aired : April 09,2021 – May 29,2021
Aired on : Friday to Saturday
Episode : 16

මේ Drama එක Written කරලා තියෙන්නේ Oh Sang-ho(ep. 1-10) හා Lee Ji-hyun (ep. 11-16) විසින්‍ය. එමෙන්ම මෙය Producers වෙන්නේ Han Jung-whan, Song Byung-joon සහ Lee Ok-gyu ය. මේ කතාව Direct කරලා තියෙන්නේ Park Joon-Woo විසින්‍ය.මම කිව්වනෙ මේ කතාවට Webtoon එකේ පළ වුනු The Deluxe Taxi කියන කතාව කියලා. ඉතිං ඒ කතාව ලියලා තියෙන්නේ Carlos සහ Lee Jae-jin යන දෙපල විසින්‍ය.

මෙහි ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • Lee Je-hoon -: Kim Do-gi ලෙසත්,
  • Esom -: Kang Ha-na ලෙසත්,
  • Kim Ui-Seong -: Jang Sung-chul ලෙසත්,
  • Pyo Ye-Jin -: Ahn Go-eun ලෙසත්,
  • Bae yoon-ran -: Park Jin-eon ලෙසත්,
  • Jang Hyeok-jin -: Choi Gyeong-gu ලෙසත්,
  • Cha Ji-Yeon -: Chairman Beak Sung-mi ලෙසත්. රංගනයෙන් දායක වෙනවා.

අපි කතාව පැත්තට යමු,

පසුගිය කොටසෙන් ඔයාලා දකින්න ඇති අභිචෝදක Kang Ha-na Jang Sung-chulගේ නිවස සෝදි කරත් ඇයට කිසිදු සාක්ෂියක්සොයා ගැනීමට අපොහොසත් වෙනවා. ඉතිං ඔය අතරේ සීතල නඩුවක් වුන වොල්ගොක්ඩොං නඩුව (මළසිරුරක් නොමැති මිනීමැරුම) අභිචෝදක Kang Ha-na හා Jang Sung-chul අතට පත්වෙනවා. ඉතිං Jang Sung-chul නඩුවේ වින්දිතයන්ට අවස්ථාවක් දෙනවා  අපරාධකරුවන්ගෙන් පළිගන්න කැමතිද කියලා. නමුත් ඔවුන් එයට අකමැති වෙනවා. එහෙත් මේ නඩුවේ ප්‍රධාන සැකකරු වෙන්නේ සභාපති Beak Sung-mi ළග වැඩ කරන සක්ටේ ගේ නිවුන් සහෝදරයා වන ගු යන්ග් ටේ කියා Kim Do-gi දැන ගන්නවා. අවසානෙදී ඔයාලා දකින්න ඇතිනේ අභිචෝදක Kang Ha-na සහ ඇයගේ සගයා වන විමර්ශක වැන්ග් මේ නඩුවේ සැකකරු සොයන්න ගිය අවස්ථාවේ විමර්ශක වැන්ග් මිය යනවා.

        දොලොස් වන කොටසේ

ඇත්තටම විමර්ශක වැන්ග් මැරුවේ කවුද? එමෙන්ම පළි ගැනීමේ සේවා කණ්ඩායම නැවත මේ නඩුව විමර්ශනය කරයිද? තවද,

  • චෝ ඩූ චුල්, ඩොන්ග් හිං සහ සිම් වූ සබ් යන පිරිසට කුමක්ද සිදු වුනේ?
  • මේ නඩුවේ ප්‍රධාන සැකකරු කවුද?

එහෙනම් අපි ඊළඟ කොටසෙන් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


105
Total Subtitles

9 comments

  1. ගොඩාක් ස්තූතියි අක්කේ.
    ඉතුරු සබ් ටිකත් ඉක්මනින්ම දෙනවනම් වඩාත් හොඳයි.

  2. Thanx Sub දුන්නට ඉක්මණට.ඉවසිල්ලක් නැතුව හිටියේ.

  3. Thnx for the sub

  4. Thank You🤗

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Sub ekata thanx

  7. Sub ekata sthuthii

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login