The title of the page
8.3
97

Taxi Driver (2021) E13 Sinhala Subtitles | පළිගැනීමේ සමාජිකයන් අනතුරක | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

ඔන්න අද මම ඔයාලට කුළීරථ රියදුරු (Taxi Driver) කතාවේ එකළොස් වන කොටසේ සිංහල උපසිරැස අරගෙන ආවා. මේ කතාවේ පොඩි හැදින්වීමක් මම කරන්නම්. මේ Drama එක ගැන කියනවා නම්,

Country : South Korea
Korean Language : 모범택시; Hanja
Based on : Webtoon (The Deluxe Taxi)
Genre : Action / Crime
IMDb : 8.3/10
Origioanal Network : SBS Channel
Aired : April 09,2021 – May 29,2021
Aired on : Friday to Saturday
Episode : 16

මේ Drama එක Written කරලා තියෙන්නේ Oh Sang-ho(ep. 1-10) හා Lee Ji-hyun (ep. 11-16) විසින්‍ය. එමෙන්ම මෙය Producers වෙන්නේ Han Jung-whan, Song Byung-joon සහ Lee Ok-gyu ය. මේ කතාව Direct කරලා තියෙන්නේ Park Joon-Woo විසින්‍ය.මම කිව්වනෙ මේ කතාවට Webtoon එකේ පළ වුනු The Deluxe Taxi කියන කතාව කියලා. ඉතිං ඒ කතාව ලියලා තියෙන්නේ Carlos සහ Lee Jae-jin යන දෙපල විසින්‍ය.

මෙහි ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • Lee Je-hoon -: Kim Do-gi ලෙසත්,
  • Esom -: Kang Ha-na ලෙසත්,
  • Kim Ui-Seong -: Jang Sung-chul ලෙසත්,
  • Pyo Ye-Jin -: Ahn Go-eun ලෙසත්,
  • Bae yoon-ran -: Park Jin-eon ලෙසත්,
  • Jang Hyeok-jin -: Choi Gyeong-gu ලෙසත්,
  • Cha Ji-Yeon -: Chairman Beak Sung-mi ලෙසත්. රංගනයෙන් දායක වෙනවා.

මේ කොටසේ දී,

Kim Do-gi ට තමන්ගේ සගයන්ව බේරා ගැනීමට හැකිවේවිද?Kim Do-gi සහ අභිචෝදක Kang Ha-naගේ සැලැස්ම කුමක්ද? අභිචෝද Kang Ha-naට සභාපති Beak Sung-miව අල්ලාගැනීමට හැකිවේවිද?

එහෙනම් අපි පහළොස්වෙනි කොටසෙන් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

8 comments

  1. Thank you අක්කේ. ඉක්මනටම සබ් අරන් ආවට.😊

  2. මාර ෆාස්ට් නේ, ඔයාට ගොඩාක් පින්❤️

  3. Thanx for the sub

  4. Thank you.Hello monster korean drama ekatath sub dennako. Park bo gum inna plz 😀

  5. Sub ekata thanx

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  8. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login