The title of the page
8.3
97

Taxi Driver (2021) E07 Sinhala Subtitles | කාමුක දර්ශන සහිත වීඩියෝ | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

       ඔන්න මම අද කුළීරථ රියදුරු (Taxi Driver) කතාවේ හතර වන කොටසේ සිංහල උපසිරස ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මේ කතා ගැන මම පොඩි හැදින්වීමක් කරන්නම්,

         කොරියානු භාෂාවෙන් මෙය모범택시; Hanja නමින් මේ කතාව හදුන්වනවා. මේ කතාවේ IMDb අගය 8.3/10 වැඩි අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. තවද මේ කතාව Action / Crime ගණයට අයත් වෙනවා. ඒ වගේම මේ කතාවට Based වෙලා තියෙන්නේ Webtoon site එකේ පල වුන The Deluxe Taxi කියන Story line. මෙය SBS TV ප්‍රථමවරට විකාශන වුන අතර, මේ කතාව Episode 16කින් සමන්විතය. මෙය,

                     Directed by         : Park Joon-Woo

                     Written by           : Oh Sang-ho(ep. 1-10)

                                                   Lee Ji-hyun (ep. 11-16)

ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • මෙහි ප්‍රධාන නළුවා ලෙස Lee Je-hoon (Signal, Move to Haven වැනි කතාවල ද රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඔහු මේ කතාවේ Kim Do-gi චරිතයට පණ පොවනවා. Kim Do-gi කියන්නේ පළිගැනීමේ සේවාවේ සාමාජිකයෙක් මෙන්ම  ඩිලක්ස් ටැක්සියේ රියදුරා ලෙස පෙනී ඉන්නවා.
  • මෙහි ප්‍රධාන නිළිය ලෙස Esom (Scarlet innocence චිත්‍රපටයට රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඇය මේ කතාවේ අභිචෝදක Kang Ha-na චරිතයට පණ පොවනවා.
  • Kim Ui-Seong ( Train to Busan වැනි චිත්‍රපටයට රඟනයෙන් දායක වෙලා තියෙනවා.) සහය නළුවෙක් ලෙස රඟනයෙන් දායක වෙනවා. ඔහු මේ කතාවේ නිල් කුරුලු පදනමේ අධ්‍යක්ෂවරයා හා දේදුනු ප්‍රවාහන කුළීරථ සේවයේ අයිතිකරු වශයෙන් ද පෙනී ඉන්නවා. මීට අමතරව මොහු “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ නායකයා වශයෙන් ඉන්නවා.
  • තවද සහය නිළියක් ලෙස Pyo Ye-Jin (what’s wrong with the secretary kim?, Love Returns වැනි කතාවල ද රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඇය මේ කතාවේ Ahn Go-eun චරිතයට පණ පොවනවා. Ahn Go-eun කියන්නේ “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ කම්පියුටර් හැකර් කෙනෙක් විදිහට තමයි ඉන්නේ.
  • තවද සහය නළුවන් වන Bae yoon-ran හා Jang Hyeok-jin යන දෙපල පිළිවලින් Park Jin-eon හා Choi Gyeong-gu යන චරිතයන්ට පණ පොවනවා. මොවුන් දෙදෙනා “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ සාමාජිකයන් වන අතර එහිදී ඔවුන් කාර් ඉංජිනේරුවන් ලෙස තමයි ඉන්නේ.
  • මෙහි තවත් එක් චරිතයක් වන සභාපති Beak Sung-mi රඟනයෙන් යෙදෙන්නේ Cha Ji-Yeon ය. (ඇය Actor මෙන්ම singer ද වෙයි. මේ කතාවේ All Day…කියන ost song එක ඇය තමයි ගායනා කරලා තියෙන්නේ.)

අපි කතාව පැත්තට යමු,

   පසුගිය කොටසේ දී ඔයාලා දකින්න ඇති යූ ඩේටා සමාගමේ පරිගණක පද්ධතියට Ahn Go-eun විසින් ඩීඩී ප්‍රහාරයක් එල්ල කරනවා. පසුව ඒ සමාගමේ සභාපතිට පේන්න Kim Do-gi ඒ සඳහා පැච් එකක් සකස් කරන ආකාරය පෙන්වනවා. පසුව යූ ඩේටා සමාගමේ සභාපති උපාය මාර්ගික සැලසුම් කණ්ඩායට Kim Do-gi තෝරගන්නවා. ඒ වගේම මේ කොටසේ ඔයාල දකින්න ඇති Cho Do-chul ගෙන් ශරීර අවයව ගන්න අවස්ථාවේදී ඔහු එම ස්ථානයෙන් පැන යනවා.

                  හරි මේ කොටස,

දිගහැරෙන්නේ පළිගැනීමේ සේවා කණ්ඩායමේ Ahn Go-eun ගේ සහෝදරියට සිදු වූ අසාධාරණයක් පිළිබඳවය.

Ahn Go-eun ගේ සහෝදරියට කුමක්ද සිදු වුනේ?

යූ ඩේටා නඩුව ඉස්සරහට කරගෙන යන්න අභිචෝදක Kang Ha-na ගේ ප්‍රධානියා ඇයට අවසර දේවිද?

Kim Do-gi ට උපාය මාර්ගික සැලසුම් කණ්ඩායමේ තිබෙන දත්ත විනාශ කරන්න පුළුවන් වේවිද?

එහෙනම් අපි අටවෙනි කොටසෙන් හමුවෙමු……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

11 comments

  1. සබ් එකට ස්තූතියි ඊලග එකත් ඉක්මනට අරගෙන එමු

  2. ගොඩක් ස්තූතියි සහෝදරියනි.
    ඉතුරු සබ් ටිකත් අනිවාර්යෙන්ම දෙන්න.

  3. Thanx for sub

  4. Wow Maru Maru..
    Digatama demu..
    Thank You..

  5. උපසිරැසියට බොහෝම ස්තූතියි ❤️

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Sub ekata thanx

  8. Patta parakkuineh sub eka
    Ehma krnna epa

  9. Thank youu

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  11. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login