The title of the page
Red Notice Sinhala Sub
Red Notice Sinhala Sub
7.1
42
91

Red Notice (2021) Sinhala Subtitle |”රෙඩ් නෝටිස් හොර කල්ලිය” | සිංහල උපසිරැසි සමඟ

(Red Notice (2021) Sinhala Subtitle) (Red Notice 2021 Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම !

අද දවල් Netflix හරහා නිකුත් වුනු අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි අපි වෙබ් අඩවියට ගොඩ වුනේ.

Red Notice බලන්න ගොඩක් දෙනා ආසාවෙන් බලා හිටියනේ.මොකද මේකෙ ඉන්නෙ ලෝකෙ ජනප්‍රියම නලු , නිලි තිදෙනෙක්.ඒ තමයි Dwayne Johnson , Ryan Reynolds , Gal Gadot තුන් දෙනා.ඉතින් මේ තුන් දෙනා ඉන්න Action | Comedy කාණ්ඩයේ චිත්‍රපටයක් තමයි මේක.

ඒ වගේම මේක අද Netflix රිලීස් වෙන්න කලින් මෙ මාසෙ 5 වෙනිදා ඉතාම සීමිත සිනමාශාල නිකුත් කිරීමක් කරල තියෙනවා.ඒවගේම මේක ඇමරිකන් ඩොලර් මිලියන 200 ක වියදමක් දරල තමයි හදල තියෙන්නෙ.Netflix ල වැඩිම වියදමක් දරල හදපු ෆිල්ම් එක විදියට තමයි වාර්තා වෙන්නේ.

තව මේක Dwayne Johnson ගෙ 2018 ආව Central Intelligent , 2019 ආව Skyscraper කියන ෆිල්ම් දෙකට පස්සෙ අධ්‍යක්ෂක Rawson Marshall Thurber එක්ක දෙන්න එකට වැඩ කරන්න සෙට් වුනු තුන්වෙනි අවස්තාව.

IMDB දර්ශකය තුල 7 ක අගයක් වගේම ගූගල් පරිශීලකයන්ගෙ ප්‍රතිචාර 92%ක් මේකට හිමි වෙලා තියෙනවා.හොද Entertaining ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්.

කතාව ගැන කියනවනම් මේක කතාව යන්නෙ FBI නිලධාරියෙක් හොරෙක් එක්ක සෙට් වෙලා තවත් හොරෙක් අල්ලන්න යන එක ගැන.නමුත් අනපේක්ෂිත සිදුවීම් රැසක් මේ අතරෙ වෙනව.

ඉතින් ඒ මොනවද කියල කතාවේ මුල ඉදන් අපූරුවට බලන්න සබ් එකත් අරගෙන ෆිල්ම් එක බලන්න වෙනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙමු.

(Red Notice Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

30 comments

  1. එළම..🔥🔥දෙන්නටම ස්තූතියි..

  2. තෑන්ක්ස් කොල්ලො දෙන්නා..බලාගෙන හිටියේ 😍

  3. Sameera Sampath
    Cineru_users

    Thanks bro sub ekata

  4. තෑන්ක්ස් සහෝ ජය වේවා.

  5. නැවතත් ලංකාවෙන් පලමුවන තැන..
    ජයවේවා…!
    බොහෝම ස්තූතියි උපසිරැසියට…❤️👍👌

  6. Nisansala Gangodawilage

    Thank you sub ekata

  7. නියමයි 🤩🤩🤩🤩

  8. Sub ekata thanx

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Clifford the Big Red Dog (2021)
    Home Sweet Home Alone (2021)

  10. Thanks sub ekata

  11. Clifford the big red dog , Home sweet home alone….මේ දෙකෙත් sub දෙන්නකෝ

  12. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට…

  13. hoya hoya hitiye..thank u wewa…

  14. ප්‍රදීප්

    බොහොම ස්තුතියි..

  15. Thanks bro sub eka denakn hitiye❤

  16. ගොඩාක් ස්තුතියි නියම වැඩක්

  17. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  18. Kavindu Nethmina
    Cineru_users

    Thanks bro sub ekata..ikmanata dunna 😍😍💪

  19. Thanks for sub

  20. බෙහෙවින් ස්තුතියි .
    දිගු ගමනක් ..බුදුසරණයි

  21. Hasitha Madhushanka

    බොහොම ස්තුතියි සහෝ

  22. Hasitha Madhushanka

    Home Sweet Home Alone (2021)
    mekath ikamanatama denna puluvand?

  23. sub ekt thnks… jaya wewa

  24. spider man 2 (2004) sub dala ona.kohewat hryta na.me site ek patta.keep it up

  25. ස්තුතියි උපසිරැසියට Cineru lk …⭐⭐⭐⭐⭐⭐❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷⚡⚡⚡⚡⚡⚡🎗️🎗️🎗️🎗️🎗️🎗️🌀🌀🌀🌀🌀🌀✅✅✅✅☯️☯️☯️☯️☯️☯️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️👨‍🦯👨‍🦯👨‍🦯👨‍🦯💎💎💎💎💎💎🦞🦞🦞🦞🦞🦞♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

  26. godak adarei cineruuuuuuuuuuuuuuu

  27. ජය වේවා බ්‍රෝ. ස්තුතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login