The title of the page
7.5
85
83

Tales from the Loop (2020) S01 E08 Sinhala Subtitles |අවසානය|සිංහල උපසිරැසි සමග|

Tales from the loop කතාමාලාවේ අවසාන කථාංගයට උපසිරැසියත් අරගෙන ඔන්න මම ආවා.ඉතින් අපි මේ ගැන කතා කරන්න කලින් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.ඒ කොටසින් දූපතේ අභිරහස විසදගන්න කෝල් ගෙ තාත්තාට පුලුවන් උනා නේ.කෝල් ගෙ සීයා හදපු අලුත් රොබෝ කෙනෙක් තමයි එයා ඒ දූපතේ හංගලා තිබ්බේ.

ඉතින් මේ අවසාන කොටස ගැන කතා කරොත් කෝල් ට ඔක්කොම ඇත්ත විස්තරේ දැන ගන්න පුලුවන් වෙනවා. ඒ වගේම එයාටත් අනාගත මානයකට යන්න වෙනවා.ඉතින් ඒ අත් දැකීම ඔයාලාම රස විදින්න කියලා මම ආරාධනා කරනවා.

ඉතින් මේ කථාංගය තමයි මේ කතාමාලාවේ අවසාන කොටස.මේකෙ දෙවනි කතාමාලාව එළි දක්වන දිනය ගැන නම් නිළ සදහනක් ප්‍රකාශයට පත් කරලා නම් නෑ.ඒත් ඒක ඉක්මනටම එළි දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා.ඉතින් මේ කතාමාලාව වෙනුවෙන් රැදී සිටි හැමෝටම ස්තූතිවන්ත වෙමින් ඊලග කතාමාලාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්.
හැමෝටම බුදු සරණයි 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

4 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ මේ series එකට සබ් දුන්නට 😊👍.. season 2 එකක් ආවොත් මේ වගේම ඒකටත් සබ් දෙමු 👊👊👊..
    ජය වේවා.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login