The title of the page
May the Devil Take You (2018) Sinhala Subtitles
6
83
90

May the Devil Take You (2018) Sinhala Subtitles |යක්ෂයා ඔබව රැගෙන යාවි|සිංහල උපසිරැසි සමග|

“Horror චිත්‍රපටිවලට කැමතිද? සුපිරිම Horror චිත්‍රපටියක් බලමුද?”.

අදනම් අරගෙන එන්නෙ සුපිරිම Horror චිත්‍රපටියක් තමයි. ගොඩක් අය ඉතින් Horror චිත්‍රපටි බලන්න ගොඩක්
කැමතියිනෙ. හැබැයි ඉතින් Horror චිත්‍රපටි වැඩිය නිකුත් වෙන්නෙ නෑ කියලත් දන්නවා ඇතිනෙ. මේ චිත්‍රපටියෙ කැටගරි
වෙන්නෙ Horror ඝණයට විතරමයි. 2018 වසරෙ නිකුත් වුණ මේ චිත්‍රපටිය පැය 1 යි විනාඩි පුරාවට දිවෙනවා. මේ චිත්‍රපටිය
අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ “Timo Tjahjanto” කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේ චිත්‍රපටිය කරලා
තියෙන්නෙ හැමෝම දන්න “NETFLIX” එකෙන් තමයි. NETFLIX එකෙන් වැඩක් කරොත් ඉතින් ආයෙ ඒක සුපිරියටම
තියෙනවා. අන්න ඒ වගේම මේ චිත්‍රපටියත් සුපිරිම චිත්‍රපටියක්. ඒ වගේම තවත් කියන්න ඕන මේක “ඉන්දුනීසියන්”
චිත්‍රපටියක්.(may the devil take you 2018 sinhala sub)

Ratings

මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙන රේටින්ස් ගැන බැලුවොත් මෙහෙමයි. මුලින්ම බලමු අරගෙන තියෙන IMDb රේටින් ගාන. මේ චිත්‍රපටිය IMDb 6/10 ක අගයක් අරගෙන තියෙනවා. 91% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් ගන්න සමත්වෙලා තියෙනවා. තව එතකොට Rotten Tomatoes එකේදි 83% අගයකුත් ගන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා. එහෙනම් ඉතින් රේටින් ගැන බැලුවා ඇතිනෙ. දැන් බලමු මේ චිත්‍රපටියෙ මොනවගේ කතාවක්ද තියෙන්නෙ කියලා.

මේකතාව පටන් ගන්නෙ ලෙස්මනා කියන ලොකු සල්ලි භාගෙ නැති මනුස්සයෙක්ගෙන්.. ඉතින් මෙයා දේව යාගයක්
තියනවා..ඒ දේව යාගයෙන් පස්සෙ එයා හිතුවෙවත් නැති විදියට ධනව⁣තෙක් වෙනවා.. ඔන්න ඔතනින් තමයි කතාව පටන්
ගන්නෙ..ඉතින් මේ අතර මෙයාගේ පළවෙනි බිරිඳ අභිරහස් විදියට මිය යනවා.. ඊට පස්සෙ මෙයා දෙවනි කසාඳයක්
කරගන්නවා..ඉතින් පලවෙනි කසාඳෙන් එක ගෑණු දරුවෙකුයි දෙවනි කසාඳ බැදදපු ගෑණු කෙනාගෙ හිටපු ගෑණු දරුවො
දෙන්නයි පිරිමි දරුවයි විදියට මෙයාට දරුවො හතරක් ඉන්නවා..

may the devil take you 2018 sinhala subtitle

ඉතින් ටික කාලයක් යද්දි මේ ලෙස්මනාගෙ ව්‍යාපාර සේරම බංකොලොත් වෙනවා..ලෙස්මනත් රෝග ලක්ෂණ හොයා
ගන්න බැරි අමුතු ලෙඩකට භාජනය වෙනවා..ඉතින් එයාගෙ පලවෙනි කසාදේ දරුවා එහෙමත් ඇත්තන් ඇල්ෆි ලෙස්මනා
එක්ක තරහින් එයාගෙන් ඈත් වෙලා තමයි ජීවත් වුණේ..ඉතින් එයත් තාත්තව බලන්න ඉස්පිරිතාලෙට එනවා.. එහෙදි
දැනගන්නවා තාත්තා ලෙඩ වෙන්න කලින් නිතර එයාලගෙ පරණ ගෙදරට ගියා කියලා..ඉතින් ඇල්ෆි යනවා ඒ ගෙදරට.. ඒත්
එක්කම ඒ ගෙදර විකුණන්න හිතන් ලෙස්මනාගෙ දෙවනි බිරිඳයි එයාගෙ දරුවොයි මෙහෙට එනවා..

ඉතින් මෙහෙම ඉද්දි ඇල්ෆිට ගෙදර අමුත්තක් ⁣දැනෙනවා..එයාට අමුතු දේවල් වගයක් හම්බවෙනවා..ඉතින් මේවා
ලෙස්මනාගෙ බිරිඳට කියන්න යද්දි එයා ඒවා විස්වාස කරන්නෑ…එතනදි මේ ගෙදර ඉන්න භූත බලවේගය ලෙස්මනාගෙ
දෙවනි බිරිඳව එයාගෙ ග්‍රහණයට ගන්නවා..ඔන්න ඔතනින් තමයි ඉතින් කතාව හරියටම පටන් ගන්නෙ..මේ බලවේගෙ
මොකද්ද.. මොකක් නිසාද මේ පවුලට මෙහෙම වෙන්නෙ බලන්නම් ෆිල්ම් එක ඉවර වෙනකන් බලන්නම වෙනවා…

may the devil take you 2018 sinhala subtitle

දෙයක් අනිවාරෙන්ම කියන්න ඕන.. මේක කුතුහලයෙන් පිරුණු අවසානෙ දක්වා එක හුස්මට බලන්න පුලුවන් සුපිරිම
චිත්‍රපටියක්.. එහෙම් සිංහල උපසිරැසියත් එක්කම ෆිල්ම් එක බලලා හොඳ කරකත් පහලින් කමෙන්ට් කරන්න අමතක
කරන්න එපා…

එහෙනම් තවත් වැඩි කතා ඕන නෑ. උපසිරසිය අරගෙ චිත්‍රපටිය බලලා ඉන්න. තවත් උපසිරසියකින් හමුවෙන
බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

හැමෝටම ජය!..

may the devil take you 2018 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

9 comments

  1. බොහොම ස්තූතියි මචෝ උපසිරසියට ♥💛💙

  2. Thanks broo thawa hoda horror film ekak denna

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    ස්තුතියි බ්‍රෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. patta movie ekak wage

  6. Thanks pluwanman Netflix The Main Event 2020 film sub dennko please

  7. thank broo..meke chapter 2 ekatath sub denna

  8. Thanks…..jayawewa…..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login