The Losers (2010) IMDB රේටින්ග් 6.3 අරන් තියන. මේක පුරා පැය 1 යි විනාඩි 37 ක් තිරගත වන අතර Action, Adventure, Crime යටතේ තමයි වර්ගීකරනය කරලා තියෙන්නේ. ම්ගේ මතය නම් මේකට මීට වැඩිය රේටින්ග් වැඩි වෙන්න ඔනේ ඒ තරම් මේකත් පට්ට සුපිරියක්.(The Losers 2010 Sinhala Sub)
අධ්‍යක්ෂනයෙන් Sylvain White ත් …මේකේ ප්‍රදාන චරිත රගපාන්නේ Idris Elba / Zoe Saldana / Jeffrey Dean Morgan / Chris Evans සහ Óscar Jaenada.
කතාවගැන ටිකක් කියන්නම්
එක්සත් ජනපද විශේෂ බලකායේ සේවය කරන ක්ලේ සහ ඔහුගේ කන්ඩායම ඔවුන්ට ලැබුනු තොරතුරක් අනුව ඔවුන් යනවා බෝලිවීයානු ජාවාරම් කාරයන්ගේ කදවුරක් වටලන්න
ඔවුන් එතනට ගිය විට එතන ඉන්න කුඩා ළමයිව ඔවුන් බේරාගත් නමුත් යම්කිසි පාවාශීමක් නිසා ඒ ළමයින් රැගෙන යන යානය ඇමරිකානු හමුදාව විසින්ම ප්‍රහාරයක් එල්ල කර අර ළමයින්ව මරලා දානවා.ඔය හේතුව නිසා ක්ලේ සහ ඔහුගේ කන්ඩායම කැලය ඇතුලේ හිරවෙනවා.
ඔය අතර තමයි ඔය කන්ඩායමට Aisha කියන කාන්තාව හම්බුවෙන්නේ ඇය ඔවුන්ව එම ස්තානයෙන් පිටතට ගෙනයාමට පොරොන්දුවෙනවා කොහොමින් කොහොම හරි එකදිගට ඔයාලට කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරියක් තමයි මේකත්
තවත් දවසක අලුත් උපැසිරසියක් එක්ක හමුවෙමු අඩුපාඩුවක් තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

October 13, 2019
Bohoma sthuthi sub ekata 🙂
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Request :
Trouble (2019)
Acceleration (2019)
Killerman (2019) – IMDb
Jay and Silent Bob Reboot (2019) – IMDb
Ma (2019) – IMDb
අපි ඉක්මනට දෙන්න බලන්නම්.