The title of the page
7.2
97

The Master Blackmailer (1992) Sinhala Subtitles |චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන්ට එරෙහිව|සිංහල උපසිරැසි සමග|

අපේ කාලයේ අපි අහපු විශිශ්ටතම රහස් පරීක්ශකයා කවුද ඇහුවොත්? ඔව් ඒ තමයි ෂර්ලොක් හෝම්ස්. ඇත්තටම ජීවත් නොවුනත්, එහෙම හිටිය කෙනෙක්ටත් වඩා අපේ හිත්වල ඉන්න කෙනෙක් තමයි ශර්ලොක් හෝම්ස් කියන්නේ. බේකර් වීදියේ 221 බී නිවසට වෙලා දොස්තර වොට්සන් එක්ක විසඳපු අභිරහස් ගොඩක් අයට කටපාඩම් මං හිතන්නේ.
මගේ ජීවිතේ මගේ වීරයෙක් තමයි සර් ආතර් කොනන් ඩොයිල් කියන මේ හෝම්ස්ව හදපු පොත් ලියපු දොස්තර මහත්තයා.(The Master Blackmailer 1992 Sinhala Sub )
මේක මගේ ජීවිතේ කඩයිම් කාලයක්. මගේ පළවෙනි සබ් එක මේ. චන්දන මෙන්ඩිස් මහත්තයා පරිවර්තනය කරපු ඒ පොත් ටික මට ගෙනත් දීලා මාව දිරිමත් කරපු මගේ ආදරණීය බිරිඳත්, තාත්තාව හොය හොය නිදියන මගේ චූටි පුතාවත් මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. ගෙදර ඉද්දී මේ වගේ දෙයක් කරන්න තල්ලුව එයාල නිසයි ලැබුනේ මට.
කතාව ගැන
ජීවිත එක්ක සෙල්ලම් කරන අතිශය දරුනු මිනිහෙක්ව මෙල්ල කරන්න හෝම්ස් ගන්න උත්සාහයක් තමයි මේ. අපි නොහිතන විදිහේ කතාවක්. අර චන්දන මෙන්ඩිස් මහත්තයගේ කතාවේ විදිහටම සුපිරියටම හදපු එකක්. නලු නිලියොත් නියමෙටම රඟපානවා.
ජෙරමි බ්‍රෙට් – ෂර්ලොක් හෝම්ස්
එඩ්වර්ඩ් හාඩ්වික් – දොස්තර වොට්සන් 
මගේ ඊලඟ සබ් එකෙන් මම ශර්ලොක් ගැන විස්තරයක් දෙන්නම්. 
ලොකුම දේ තමයි මේ සබ් එක කරන්නද අහලා ඊ මේල් එක දැම්ම ගමන් සට සට ගාලා රිප්ලයි එවපු අපේ සමිත මලයටත් මගේ හදපිරි ස්තූතිය හොඳේ! 
 

අපේ සිනේරූ එකෙන් සබක් අරගෙන යන ගමන් කොමෙන්ට් එකක් එහෙම දාලා, ඉල්ලීම් තියෙයි නම් ඒවත් දාලා, අපේ සිනෙරූ එක ඔයාලගේ යාලුවොන්ටත් ශෙයා කරලා සපෝට් එකක් දුන්නොත් ඉතින් අපිටත් හැපී තමයි. එහෙනම් ඊ ලඟ එකත් ෂර්ලොක්ගෙම තමයි, අර අයන් මෑන් හාදයා ඉන්න ඒවා නම් නෙවෙයි, ඔරිමජිනල් එකක්, මේ වගේම. පුලුවන් තරම් ගෙදරම ඉන්න කට්ටිය එහෙනම්. ජයවේවා!

 

බුදු සරණයි ! !සදහම් සරණයි ! සඟ සරණයි !! හැමෝටම
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

25 comments

  1. Thanks ela math asai ela elaga Ekata suba..

  2. එල මචෝ දිගටම මේ වගේ සබ් කරමු. ජය වේවා.. 👍❤️❤️❤️

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  4. tank you sub akata man asama kata tama sarlock holmes kata digatama me wage awa denna jayawewa

  5. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    දැනුයි දැක්කෙ පලවෙනි සබ් එක කියල උණුසුම් සුබ පැතුම් පලවෙනි සබ් එක වෙනුවෙන් 🎉🎊🎆😊👊.. මේ වගේ පරණ filmවලටත් සබ් දෙන එක ගොඩක් වටිනව මේවා පරණ උනත් සුපිරි film.. දෙවනි සබ් එකෙන් ඉක්මනටම මුණගැහෙමු එහෙනම් 😊😊..
    පුළුවන් නම් මේවටත් සබ් දෙන්න..
    * Premonition
    * Primer
    * Murder by Numbers
    😊😊😊😊😊

  6. පලවෙනි සබට සුබ පැතුම් අයියා…සිනෙරූ පවුල් එක්ක ඉස්සරහටම යමු..❤️

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    Acceleration (2019)
    Killerman (2019) – IMDb
    Jay and Silent Bob Reboot (2019) – IMDb
    Ma (2019) – IMDb
    Thanks….

  8. හිරාන් ශාරංග

    පළවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබපැතුම්….!
    දිගටම උපසිරැසි දෙන්න හැකියාව ලැබේවා…!
    තෙරුවන් සරණයි….!

  9. Tnx bro. Oyalata puluwan nam Hawaai Five walata sub karanna

  10. පළවෙනි උපසිරසියට සුබ පැතුම් 🥳
    දිගටම උපසිරසි දෙමු 🌹❣

  11. Nuwan Kanchana Ganegoda

    i love this site, and thanks for sub.

  12. Chanaka thilanka

    පළවෙනි සබ් එකට සුභ පැතුම්! නියම සබ් එක. ඉදිරියට වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබෙන්න ඕනේ, ජයවේවා!!!

  13. full series ekema sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login