The title of the page
pinocchio 2019 sinhala sub
pinocchio 2019 sinhala sub

Pinocchio (2019) Sinhala Subtitles |පිනොචියෝ|සිංහල උපසිරැසි සමග|

ඔව් මම දන්නවා ඔබ සතුටින්….
කෙනෙක්ගේ සතුට තමයි සිනමාව…
සමහරු මේ ෆිල්ම් බලලා ඇති….
එයාලාගේ මතකය අලුත් වේවී….
තවත් අයට අලුතින් බලන්න සිදු වේවී…
මතකයන් තමයි සුන්දර
ඔබව ජිවත් කරවන්න,
අතීතය ලස්සන කරන්න ඒ මතකයන් ඔබට උදවු කරයි
සිනමාව භාෂාවක් ඔබෙත් මගෙත් නොකී දේ තෙරුම් කරවන…..

අන්න ඒ වගේ ලස්සන ෆිල්ම් එකක් අරගෙන තමයි අද මම ආවේ….(pinocchio 2019 sinhala sub)

පිනොචියෝ යනු ඉතාලි කතුවරයා වන කාලෝ කොලොඩි විසින් රචිත 1883 දී ඇඩ්වෙන්චර්ස් ඔෆ් පිනොචියෝ නම් ග්‍රන්ථය පදනම් කරගෙන මැටියෝ ගැරෝන් විසින් සම-රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද 2019 ඉතාලි මන චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය ඩේවිඩ් ඩි ඩොනෙටෙලෝ සම්මාන උළෙලේ 2020 සංස්කරණයේ කාණ්ඩ 15 කට නම් කර ඇත.

December 19, 2019 දින තිරගතවුන වුණ අතර. ගූගල් පරීශීලික දරශකය 76% තරම් අගයක් ලබා ගෙන ඇති අතර IMDB අගය 6.5/10 පමණ ලබාගෙන ඇත…..

අපි කතාව ටිකක් බලමු(pinocchio 2019 sinhala sub)

මැන්ගියාෆුකෝගේ රූකඩ රඟහල දුටු දුප්පත් ඉතාලි වඩු කාර්මිකයෙකු වන ජෙප්පෙටෝ රට පුරා සංචාරය කර ජීවිකාව උපයා ගැනීම සඳහා ලී රූකඩයක් තැනීමට තීරණය කරයි. ඔහු තම මිතුරාවන මාස්ට්‍රෝ චෙරි හමුවීම වැඩ කිරීමට ලී කැබැල්ලක් ඉල්ලා සිටී. පෙනෙන විදිහට ජීවමාන ලී කැබල්ලක් චෙරි ජෙප්පෙටෝට තෑගි කරන අතර ඔහු රූකඩය තැනීමට පටන් ගනී, එය “පිනොචියෝ” ලෙස නම් කිරීමට තීරණය කරයි. මෙම ක්‍රියාවලිය අතරතුර, පිනොචියෝ ජිවමාන බව වටහා ගත් ජෙප්පෙටෝ ඔහුව තම පුත්‍රයා ලෙස ගැනීමට තීරණය කරයි.

එතනින් එහාට මොකද වුණේ කියලා දැන ගන්නනම් ඔයාලාට මේ සිනමා සිත්තම බලන්නම වෙනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

8 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. Thanks sub pluwanman Netflix The Main Event 2020 film sub dennko please

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. thanx brother

  5. Subtitle eka na ne. Ewanna puluwanda?

  6. Film eka ganna ba ne

  7. ගොඩක් ස්තූතියිි සහෝදරයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login