The title of the page
Coma 2019 Sinhala Sub
Coma 2019 Sinhala Sub
6.4
45
84

Coma (2019) Sinhala Subtitles |වෙනත් ලෝකයක් කරා|සිංහල උපසිරැසි සමග|

මේක 2019 වර්ෂයේ නිකුත් උනු පිස්සු කොර වෙන ෆිල්ම් එක මොකද මන් එහෙම කියන්නේ මමත් සබ් ගහන්න ගිහින් පිස්සු හැදිලා වගේ තමයි හිටියේ කියන්න සතුටුයි දැන් හොදයි,වෙන්න මොකක්ද කියලා හිතාගන්න බැරි ෆිල්ම් එකක් මේක මේ ෆිල්ම් එක ගැන කිවුවේ Priya Dhiluksha සහෝදරයා එයත් ස්තුතියි වන්ත වෙනවා මේ වෙලාවේදී මේ වගේ ෆිල්ම් එකක් තියෙනවා පුලුවන්නම් සබ් කරන්න කිවුව එකට. මේක රුසියානු ෆිල්ම් එකක් වෙනසකත් එක්ක මේ වගේ එකක් බලන්න ,(coma 2019 sinhala sub)

IMDB අගය 6.6 ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා මේ ෆිල්ම් එකට සාමාන්යෙන් එක හොද අගයක් ෆිල්ම් එක ගැන වැඩි යමක් කියන්නේ නැහැ .මන් මෙච්චරක් කියන්නම් හදිසි අනතුරකර පත්වෙන පුත්ගලයෙක් අවදි වෙන්නේ වෙනම ලෝකයකින් !! (koma 2019 sinhala sub)

එහෙනම් බලන්න අඩුපාඩු තියේනම් කියන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බවෙමු.ඒ එක්කම කියන්න ඕනේ සිංහල උපසිරැසි ගන්නකොට හොර සයිට් නැතුව ඔරජිනල් සයිට් වලින්ම ගන්න එහෙනම් ගිහින් එන්නම් !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

8 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං 😊

  2. mcn supiri wadak ,puluwan nan Valhalla 2019 film ekatath sub denna..

  3. Ko download krnn rip ek nane taama site eke

  4. Thanks sub ekata me site ganne thx pluwanman Netflix The Main Event 2020 WWE film sub dennko please

  5. Sthuthi sahoo

  6. Sinhala subtitles ekata thanks brother

  7. Thanks maco..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login