The title of the page

Tag Archives: Arthdal Chronicles (2019) Sinhala Subtitles

Arthdal Chronicles (2019) S03E05 Sinhala Subtitles|ලෝකඩයේ රහස|සිංහල උපසිරැසි සමග|

arthald s3 ep 5

අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා  අදනම් තියෙන්නෙ අන්තිම කොටසට කලින් කොටසනෙ 😪.මේකත් බලපුවහම ආයෙ ඉතින් තව එකයි ඉතුරු.එතනින් කතාව ඉවරයිද? 🙄 නැත්තන් තව එකක් එනවද? 😍ඒක බලන්න නම් ඊළඟ කොටසත් බලලම ඉන්න වෙනවා.මුලින්ම මේක බලලා ඉන්න.අනිත් එකේ උපසිරැසියත් පුළුවන් ඉක්මනට අරන් එනවා!. එහෙනම් ඉතින් කතාව ගැන පොඩ්ඩක් බලලා ඉමු. “ලෝකඩයේ රහස” …

Read More »

Arthdal Chronicles (2019) S02E02 Sinhala Subtitles |  රැවටීම| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඊළග කොටසටත් සබ් එක අරන් ආවා.හැබැයි ඉතින් ටික දවසක් පරක්කු වුණා. කලින් කොටසෙ ඉයුන්සොම්ට එයාගෙ කට්ටිය බේරගන්න බැරි වුණා.හැබැයි ඉතින් දෙන්නෙක් බේරුණා.ඉයුන්සොම්ටත් ඒකෙදි ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වුණා. හැබැයි එයා ඒ මොකුත් ගනන් ගන්නෙ නැතුව ආයෙත් එයාගෙ කට්ටිය බේරගන්න යනවා.ඒකෙදි මෙයා නොහිතපු විදිහෙ කරදරේකට මූණ දෙන්න වෙනවා.එයාගෙම කෙනෙක් …

Read More »

Arthdal Chronicles (2019) S2 E1 Sinhala Subtitles | පළිගැනීම | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් Season 02 එකේ පළවෙනි කොටසටත් සබ අරන් ආවා.මේක දෙන්න න ටික දවසක් ගියා.මෙතන ඉදන් එහෙනම් ආයෙත් කතාව බලන්න පටන් ගන්න. කොහොම උනත් Season 01 එකේදි ඉයුන්සොම්ට එයාගෙ කට්ටිය බේරගන්න බැරි උනා.එයාට ඒක මේකෙදි කරන්න පුලුවන් වෙයිද? බැරි වෙයිද? ඒකනම් ඉතින් කතාව බලන්නම වෙන්වා.එහෙනම් ඉතින් කතාව බලලම ඉන්න. ඊළග …

Read More »

Arthdal Chronicles (2019) S1 E2 Sinhala Subtitles | සොරකම | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් කිව්වා වගේම දෙවනි එපියත් අරන් ආවා.පළවෙනි එක බලපු අය දන්නවා කතාව කොහොමද කියලා.මේකෙනම් ගොඩක් දේවල් කියන්න යන්නෙ නෑ.මොකද පළවෙනි එපිය දාපු පෝස්ට් එකේ කියන්න ඕනි ඒවා ඔක්කොම කිව්වා. මේ කොටසෙ වෙන දේ පොඩිවට කියන්නම්. ඉයුන්සොම්ට කොහොමත් පොඩි කාලෙ ඉදන් හීන දකින්න පුළුවන්නෙ.හැබැයි ඉතින් වහන් ගෝත්‍රයේ අය මේක දන්නෙ …

Read More »

Login