The title of the page
Superman & Lois (2022) S02E14 Sinhala Sub
Superman & Lois (2022) S02E14 Sinhala Sub
7.9
88
70

Superman & Lois (2022) S02E14 Sinhala Subtitles | “ලෝක යුද්ධය.” | සිංහල උපසිරැසි සමඟ

හායි හෙලෝ නමස්තේ ආයුබෝවන්!

රැජිනගේ මල ගම හින්දා මේ දවස් වල අපි ටිකක් බිසී වෙලා හිටියේ. දර්සන අයියානේ 14 වෙනි එපිය ගහන්න හිටියේ but උන්දැගේ pc එක කෙලවි්ලා නිසා ඒකත් මටම පංගරාත්තු උනා. මේ දවස් වල pc බඩු ගන්න තියා එදා වේල කා ගන්න බැරි මට්ටමක්නේ මිනිස්සුන්ට තියෙන්නේ. ඔන්න ඉතින් මං 14 ත් ගැහුවා 15 තව ටිකකින් දෙන්න පුළුවන්. එතකොට අපේ සුපියගේ S02 ඉවරයි.

අපි කතාව පැත්ත පොඩ්ඩක් බලමු ඉතින්..

ඇලී ඕල්ස්ටන් අපේ කතාවේ දුෂ්ටිය. එයාගේ වැඩේ කොහොම හරි කරගන්න තැනට ඇවිත්. සුපර් මෑන්ගේ බලයන් උරා ගත්තට පස්සේ සුපර් මෑන්ගේ බලයෙන් පෘතුවි ලෝකයන් දෙක ඒකාබද්ද කරන වැඩේ තවත් ලේසි උනා. සුපර්මෑන් කියන්නේ බල රහිත නිකන් Comman man කෙනෙක් බවට පත් වෙලා අත් දෙක ඉනට තියන් කල්පනා කර කර ඉන්නවා.

ජෝන් හෙන්රියි එයාගේ ලස්සන දූ පොඩ්ඩ නටාලියි එකතු වෙලා මේක කීප සැරයක්ම නවත්තන්න හදනවා ඒත් ඒක Impossible වැඩක් ලෝකෙම  බලවතා උන සුපර්මෑනුත් Ally ඉස්සරහා දණ ගැහුව නිසා මිනිස්සුන්ට තිබ්බ අවසාන බලාපොරොත්තුවත් නැති වෙලා. ඉතින් 14 වෙනි එපිය යන්නේ මේ සාරාංශය වටේට. ඔයාලා එහෙනම් එපිය බලලා ඉන්න. ඒවගේම Superman ගේ නැවතාගමනයට pray කරමු🥲💔

15 වෙනි එපියෙන් තා ටිකකින් හම්බවෙමු ඒනම්

ඔබට ජය.
මම ෂෙහාන් සචින්ත

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

5 comments

  1. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  2. meke tynne season 2 epi newii…season 1 link tika…e tika poddk hadannooooo

  3. බොහොම ස්තුතියි

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login