The title of the page
Emily the Criminal (2022) Sinhala Subtitles
Emily the Criminal (2022) Sinhala Subtitles
6.8
94
87

Emily the Criminal (2022) Sinhala Subtitles | “ක්‍රෙඩිට් කාඩ් වංචාව” | සිංහල උපසිරැසි සමඟ

(Emily the Criminal (2022) Sinhala Subtitles) (Emily the Criminal (2022) Sinhala Subtitles)

යාලුවනේ සුබ දවසක්. අද ඔයාලට අරගෙන ඇවිල්ල තියෙන්නෙ Emily the criminal කියන film එක. මේක Criminal ගනයට අයත් film එකක්. John patton ford තමා මේක ලියලා අද්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේකෙ Aubrey Plaza, Theo Rossi, Megulyn Echikunwoke හා Gina Gershon කියන අය තමා රංගනයෙන් දායක වෙන්නෙ. ව්නාඩි 93 ක් දිවෙන මේ film එක Imdb අගය 6.8 වගේම කුනු තක්කාලි 94 •/• අරගෙන තියනව.

කතාව පැත්තට ගියොත් Emily කියන්නෙ කෑම deliver කරන තැනක වැඩ කරන ණය ගොඩකට හිරවෙච්ච කෙනෙක්. එයා මේ ණය ගෙවන්න හොද ජොබක් හෙව්වත් මෙයාට පෙර වැරදි වගේ දේවල් නිසා ජොබ් සෙට් වෙන්නෑ. දවසක් යාලුවෙක් මාර්ගයෙන් පැයට ඩොලර් 200 ක් හොයන්න පුලුවන් වැඩක් සෙට් වෙනවා. මේක තනිකර නීති විරෝධී. මෙතනින් පස්සෙ Emily ගෙ ජීවිතේ කොහොම වෙනස් වෙයිද? ඔයාලම බලන්න්කො

එහෙනං සුබ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card


0
Total Subtitles

15 comments

  1. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    පලවෙනි උපසිරැසියට සුභ පැතුම්….☕❤️‍🔥

  2. thx bro 1at sub ekata jaya digatama sub denna

  3. 1st Sub . Congratulations 🎉

  4. Laal Singh Chaddha film eke sub eka dennako plsss

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  6. umesh maduranga
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුභ පැතුම් සහො 👍💞

  7. 1 st sub ekta congratations

  8. Thanks for the sub!!!!!!

  9. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි
    ජයවේවා.

  10. Buddhika laKMal
    Cineru_users

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම් මචං….
    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  11. පලවෙනි උපසිරැසියට සුභ පැතුම් ……………………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login