The title of the page
Pakka Commercial Sinhala Subtitle
Pakka Commercial Sinhala Subtitle
4.3
78

Pakka Commercial (2022) Sinhala Subtitles | “යුක්තිගරුක විනිසුරුවරයා” | සිංහල උපසිරැසි සමඟ

(Pakka Commercial (2022) Sinhala Subtitles) (Pakka Commercial (2022) Sinhala Subtitle) (Pakka Commercial Sinhala Sub) (Pakka Commercial 2022 Sinhala Subtitle)

Pakka Commercial -2022

ඔන්න එහෙනම් ගොඩාක් අයගේ ඉල්ලිම හින්දා මන් ඔයාලට මේ ෆිල්ම් එකේ උපසිරැසි අරන් ආවා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රගපාන්නේ Gopichand සමගින් Raashi khanna.මේ සමගම Sathyaraj,Rao ramesh,Ajay gosh,praveen, varalaxmi sarathkumar  සහභාගි වෙලා තියෙනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Maruthi.මෙය IMDb දර්ශකයේ 4.3/10 අගයක් වගේම 78% ක ගූගල් පරිශීලක කැමැත්තක් ලබා ගෙන තියෙනවා.මේක action/comedy/crime ගණයට තමයි වැටෙන්නේ. මේ ෆිල්ම් එක මිශ්‍ර ප්‍රතිචාර තමයි ලබාගෙන තියෙන්නේ.

කතාව මතක් කරනවා නම්,

සූර්යනාරායන් කියන්නේ යුක්තිය ගැන හිතන විනිසුරුවරයෙක්.ඒ අපේ ප්‍රධාන චරිතේ ලකීගේ තාත්තා.අමූල්යා කියලා අහිංසක කෙල්ලෙක්ට සල්ලිකාර විවේක් අතවර කරන්න හැදුවා කියලා දාපු නඩුවක් විභාග කරන එකෙන් තමයි කතාව පටන් ගන්නේ.සල්ලි වලට වැඩ කරන වාණිජ නීතිඥයෙක් හින්දා ඒ  නඩුවෙන් අමූල්යාට සාධාරණ තීණ්දුවක් දෙන්න සූර්යනාරායන්ට බැරි වෙනවා.ඒ නඩුවෙන් පස්සෙ අමූල්යා එල්ලිලා මැරෙනවා.ඒකට හේතුව සූර්යනාරායන් කියලා එයා රස්සාවෙන් ඉල්ලා අස්වෙලා සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයක් ගෙවනවා.මෙයාගේ පුතා ලකීත් ලොකු වෙලා නීතිඥයෙක් වෙනවා.ඒත් එයානම් තාත්තා වගේ නෙවෙයි.”සම්පුර්ණයෙන් වාණිජයි”.ඒ කියන්නේ අතට ලොකු ගාණක් ලැබෙන්නේ නැත්නම් නඩුවක් භාරගන්නේ නෑ.මොන දේ කරත් සල්ලි බලාපොරොත්තුවෙන් තමයි.මෙයා ඒක තාත්තාගෙන් හංගලා  තමයි වැඩ කරගෙන යන්නේ.මේක තාත්තා හොයා ගනීද?දැන ගත්තොත් මොනවා වෙයිද ?මීට වඩා ගොඩක් දේවල් තියෙනවා.ඒවා එහෙනම් ඔයාලම බලන්න.හිනා වෙවී බලන්න පුලුවන්.


එහෙනම් සුභ දවසක් ! ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

14 comments

  1. Thank u subtitles akata 🙏🙏

  2. sub ekata tnx enkan balanhitiyeee

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. Buddhika laKMal
    Cineru_users

    වීඩියෝ පිටපත් ඩවුන් කරන්න බෑාන් බං.. එරර් එකක් එනවා….

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  6. Thnxxxxxxxxxxxxxxx….Pattaaaaaaaaaaaaaaaa

  7. Sub eka set wenne nane, mb700 gane video ekata

  8. ස්තූතියි උපසිරැසියට

  9. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  10. SUB EKATA THANKS BRO ME TELUGU FILME EKATATH SUB EKA DENNA PULUVANDA Ramarao on Duty (2022)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login