Paappan Sinhala Subtitle
Paappan Sinhala Subtitle
7.2
92

Paappan (2022) Sinhala Subtitles | “පාප්පන්” | සිංහල උපසිරැසි සමඟ

(Paappan (2022) Sinhala Sub) (Paappan (2022) Sinhala Subtitle) (Paappan 2022 Sinhala Sub) (Paappan Sinhala Sub)

සුබ දවසක් වේවා ! අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම ආව මලයාලම් චිත්‍රපටියක් , සබ් එකේ තිබ්බ ලයින් ප්‍රමාණේ වැඩි නිසා උපසිරැසිය ලබාදෙන්නනම් සතියකට වඩා වැඩි කාලයක් ගියා..

මේ සතියෙ ප්‍රධාන වශයෙන් මලයාලම් ෆිල්ම් 3 ක් නිකුත් උනා , ඒ 3 ම ආදායම් වාර්ථා තබපු ඒවා , Thallumaala , Nna. Thaan Case Kodu සහ Paappan , මුල් ෆිල්ම් දෙකට දැනටමත් උපසිරැසි ලබා දීලා තියෙනවා , අද මේ අරන් එන්නෙ සුරේශ් ගෝපි රංගනයෙන් දායක වෙන Paappan (2022) චිත්‍රපටිය..

Suresh Gopi , Neeta Pillai , Gokul Suresh , Ajmal Ameer , Malavika Menon , Nyla Usha , Aasha Sharath , Manasa Radakrishnan ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 7.2 /10 අගයක් ලබාගනිපු Thriller | Drama කාණ්ඩයන්ට අයත් චිත්‍රපටියක් , බොහෝ දෙනාගෙ අදහස වුනේ ළඟදි මලයාලම් සිනමාවෙන් නිකුත් උන Heaven , John Luther වගේ Thriller ෆිල්ම් වලටත් වඩා මේක හොදයි කියන එක….

කතාව පටන්ගන්නෙ මෙහෙමයි , කැලයක් මැද්දෙ මාලු අල්ලන්න යන කොල්ලො 4 දෙනෙක් ඉන්නවා , ඒ යද්දි කැලේ මැද වන දේවතාවුන්ගෙන් ආශිර්වාදගන්න කෙනෙක් නැවතුන වෙලාවක එතන බිම වැටිලා තිබුන ෆෝන් එකක් දකිනවා , ඒ ෆෝන් එක අයිති ප්‍රසිද්ධ නලු රවී වර්මන්ට , ඒත් එක්කම එතන තිබුන ලේ පැල්ලමක් ගැන හොයද්දි එයාලා දකිනවා ගහක එල්ලලා තියෙන මලසිරුරක්…ඉතින් මේ මිනීමරුමෙන් පටන් ගන්න කතාව තවත් ඝාතන කිහිපයක් සමඟ දාම ඝාත⁣කයෙක් වටා ගෙතීගෙන යනවා..ඇත්තටම මේ මිනීමරුම් ක⁣රන්නේ කවුද? මෙහෙම මිනිමැරුම් කරන්න හේතුව මොකද්ද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න..

Thriller කතාවක් නිසා මීටවඩා දෙයක් කියන්න බෑ , ඔයාලට බලන්න ආරාධනා කරමින් අදට අපි සමුගන්නවා…හැමෝටම,

බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4004|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


204
Total Subtitles

19 comments

  1. prasanna sampath
    User

    thans ❤️❤️😊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  3. NIYAMA WADAK SAHO
    KEEP IT UP

  4. ස්තූතියි උපසිරැසියට දෙන්නටම

  5. ස්තූතියි උපසිරැසියට

  6. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *