Paappan Sinhala Subtitle
Paappan Sinhala Subtitle
7.2
92

Paappan (2022) Sinhala Subtitles | “පාප්පන්” | සිංහල උපසිරැසි සමඟ

(Paappan (2022) Sinhala Sub) (Paappan (2022) Sinhala Subtitle) (Paappan 2022 Sinhala Sub) (Paappan Sinhala Sub)

සුබ දවසක් වේවා ! අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම ආව මලයාලම් චිත්‍රපටියක් , සබ් එකේ තිබ්බ ලයින් ප්‍රමාණේ වැඩි නිසා උපසිරැසිය ලබාදෙන්නනම් සතියකට වඩා වැඩි කාලයක් ගියා..

මේ සතියෙ ප්‍රධාන වශයෙන් මලයාලම් ෆිල්ම් 3 ක් නිකුත් උනා , ඒ 3 ම ආදායම් වාර්ථා තබපු ඒවා , Thallumaala , Nna. Thaan Case Kodu සහ Paappan , මුල් ෆිල්ම් දෙකට දැනටමත් උපසිරැසි ලබා දීලා තියෙනවා , අද මේ අරන් එන්නෙ සුරේශ් ගෝපි රංගනයෙන් දායක වෙන Paappan (2022) චිත්‍රපටිය..

Suresh Gopi , Neeta Pillai , Gokul Suresh , Ajmal Ameer , Malavika Menon , Nyla Usha , Aasha Sharath , Manasa Radakrishnan ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 7.2 /10 අගයක් ලබාගනිපු Thriller | Drama කාණ්ඩයන්ට අයත් චිත්‍රපටියක් , බොහෝ දෙනාගෙ අදහස වුනේ ළඟදි මලයාලම් සිනමාවෙන් නිකුත් උන Heaven , John Luther වගේ Thriller ෆිල්ම් වලටත් වඩා මේක හොදයි කියන එක….

කතාව පටන්ගන්නෙ මෙහෙමයි , කැලයක් මැද්දෙ මාලු අල්ලන්න යන කොල්ලො 4 දෙනෙක් ඉන්නවා , ඒ යද්දි කැලේ මැද වන දේවතාවුන්ගෙන් ආශිර්වාදගන්න කෙනෙක් නැවතුන වෙලාවක එතන බිම වැටිලා තිබුන ෆෝන් එකක් දකිනවා , ඒ ෆෝන් එක අයිති ප්‍රසිද්ධ නලු රවී වර්මන්ට , ඒත් එක්කම එතන තිබුන ලේ පැල්ලමක් ගැන හොයද්දි එයාලා දකිනවා ගහක එල්ලලා තියෙන මලසිරුරක්…ඉතින් මේ මිනීමරුමෙන් පටන් ගන්න කතාව තවත් ඝාතන කිහිපයක් සමඟ දාම ඝාත⁣කයෙක් වටා ගෙතීගෙන යනවා..ඇත්තටම මේ මිනීමරුම් ක⁣රන්නේ කවුද? මෙහෙම මිනිමැරුම් කරන්න හේතුව මොකද්ද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න..

Thriller කතාවක් නිසා මීටවඩා දෙයක් කියන්න බෑ , ඔයාලට බලන්න ආරාධනා කරමින් අදට අපි සමුගන්නවා…හැමෝටම,

බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4844|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


218
Total Subtitles

20 comments

  1. prasanna sampath
    User

    thans ❤️❤️😊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  3. NIYAMA WADAK SAHO
    KEEP IT UP

  4. ස්තූතියි උපසිරැසියට දෙන්නටම

  5. ස්තූතියි උපසිරැසියට

  6. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *