The title of the page
Superman & Lois (2021) E01 - E02 Sinhala Subtitles
Superman & Lois (2021) E01 - E02 Sinhala Subtitles
8
96
82

Superman & Lois (2021) E01 – E02 Sinhala Subtitles | සුපර් මෑන්ට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

Genere : Super Hero / Drama
IMBD : 8.1/10
Rotten Tometoes : 86%
Googel Users 👍 : 83% 
Episodes :  16
First episode Release : 23.Feb.2021
කතාව ගැන ටිකක් බලමු…
ක්‍රිප්ටෝන් ග්‍රහලෝකය විනාශ වුනාට පස්සේ ක්‍රිප්ටන් වල අවසන් පුත්‍රයා නොහොත් අපේ කතාවේ වීරයා/ සුපර්හීරෝ/ සුපර් මෑන්ගේ යානය පෘථිවියට කඩන් වැටෙනවා ඒ ස්මාල්විල් වල ජොනතන්ගෙයි මාර්තාගෙයි ඉරුගු යායට, යානය ඇතුලේ ළමයෙක් ඉන්නවා දැකලා අවුරුදු ගානක් ලමයෙක් නැතුව හිටපු මාර්තාට තම හැගීම් පාලනය කර ගන්න බැරුව මේ පොඩි කොලු පැටියව අරන් තමන්ගේ දරුවෙක් වගේ ඇති දැඩි කරනවා. ඔහු නමින් කෙන්ට් ක්ලාක්, ක්ලාක් තරුණ වියට පත් වෙනකොටම තම පියා වන ජොනතන්ගේ අභාවය දරාගන්න බැරි වෙනවා මේ නිසා ඔහු ස්මාල්විල් අතෑරලා මෙට්‍රෝපොලිස් වලට යනවා ⁣රස්සාවකට මෙට්‍රෝපොලිස් වල තමා අපේ කතාවේ වීරවරිය ඉන්නේ ⁣ඒ ලොයිස්. ලොයිස්ට හැම දෙයක්ම ක්ලාක් කියනවා, දෙදෙනා ආදරයෙන් බැදුණා, විවාහ උනා, නිවුන් දරුවන් දෙන්නෙක් ඉපදුණා, වැඩිමහල් දරුවා ජොනතන් හැම දෙයක්ම හොදින් කරන මෙයා ඉගෙන ගන්න දක්ෂයෙක්. බාල කොල්ලා ජෝර්ඩන්, මෙයත් එක්ක නම් හැම දේම කරදරයක්, වයස අවුරුදු දාහතරෙදි මෙයාට සමාජ කංසාව කියන ලෙඩේ හැදිලා කියලා දැන ගන්නවා..
SuperMan And Lois පලවෙනි එපිසෝඩ් එක තමා CW සීරීස් වල පළවෙනි එපිසෝඩ් අතරින් වැඩිම දෙනෙක් බලපු එපිසෝඩ් එක ඒ මිලියන 3.25 ක වීව්ස් ලබා ගනිමින්. ඉතින් ඔය උඩ ලිපියයි පළවෙනි එපියයි අයිති අපේ සෙහාන් පුත්තරයට. මේ විදියට තමයි කතාව පටන් ගන්නේ ඉතුරු ටික කියන්නේ නෑ. ඔයාලම බලල කියන්නකෝ, අමතක කරන්නේ නැතුව comment එකක් දාලා ඔයාලගේ අදහස අපිට කියන්න. මේ දවස්වල මොකක්දෝ වාසනාවකටද මන්දා කොමික් ෆිල්ම්වල,  සීරීස්වල සබ් දෙන්න සෑහෙන්න එනවා. ඉතින් ස්නයිඩර් කට් එක දවසකට ඩවුන්ලෝඩ් 1000+ කරලා දැන් 3000+ දුන්නටත් ස්තූතියි. ඔයාලට ජය! තෙරුවන් සරණයි! තවත් උපසිරැසියකින් හමුවෙමු උපසිරැසිය ගෙනාපු අපි 😎 ෂෙහාන් සචින්ත සහ 🚬 දර්ශන හෙටිටිවත්ත. ආ ලිපිය නිකන් පැටලිලියි වගේ නම් වැඩිය හිතන්න එපා, අපේ සෙහානයාගේ ලිපියට මං මැදින් පැනලා පේලි දෙක තුනක් ගැහුවා. මං කිව්වේ දර්ශන හොඳේ. ඉතින් මේ සැරේ සහායකයා සුපර්මෑන් කෙනෙක් තමයි. ටීවී එපියක් උනාට ලයින් 1000ක් වගේ එනවා. ඒකයි හිමින්දෙන්නේ. එහෙනම් බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! කට්ටිය සමාවෙන්න, එපි දෙක එකක් HDTV අනික WEBRIP විදිහට දුන්නට. ඊලඟ එපිවල ඒ වැරැද්ද හදන්නම්
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

33 comments

  1. Shehan
    Cineru Family Member

    ❤️❤️❤️ එලම! ජය වේවා

  2. සුපර් මෑන් කියන්නේ පොඩි කාලේ ඉදන්ම මගේ කැමතිම සුපිරි විර චරිතය කියන්න වචන නෑ නියම වැඩක් බොහොම ස්තුතියි .

  3. Sub ekata thanx

  4. Many Thanksssssss, Meka mn Goda Serayak Request Karapu ekak. .Snowpiercer Season 02kath ikmanatama denna jaya wewa…!

  5. බොහොම ස්තුතියි සබ් එකට
    සිනෙරු එකට ගොඩක් ❤ ❤❤❤❤
    පුලුවන්නම් web එකට දිගටම සබ් දෙන්න පුලුවන්ද

  6. Gayana Thathsara

    Th Expanse ඉතුරු සබ් ටික දෙන්නකො

  7. Gayana Thathsara

    The expanse ඉතුරු සබ් ටික දෙන්නකො

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  9. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සබ් යවලා තියෙන්නේ සහෝ, පොඩි අප්ඩේටෙකක් යනවා. එක දිගට දෙනවා ඒක 🚬

  10. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ස්තූතියි සහෝ 🚬 හැමදාම කමෙන්ටුවක් ලියනවට

  11. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අනිවා, ඉදිරියට එන්නේ වෙබ් එපි තමයි සහෝ 🚬

  12. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    හරි උත්සාහ කරන්නම් සහෝ, වැඩ ටිකක් වැඩියි මෙ ටිකේ 🚬

  13. ආසාවෙන් බලාගෙන හිටියේ මේකට සබ් එක දෙනකන්. ස්තූතියි

  14. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    manjula සහෝ ගොඩක් ස්තූතියි 🚬

  15. Thanks. ………good luck. ………………..

  16. ඊලග Sub eka dennako

  17. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි දර්ශන අයියෙ ❤🙂

  18. බොහොම ස්තුති සහෝදරයා. මේක දිගටම දෙන්නෙ නැද්ද

  19. චානක තිලංක
    Cineru Family Member

    මරු සහෝලා නියමයි සබ හොදේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. E2 එකට සබ් එක හදලා නෑනේ සහෝ ඒක මගෑරිල.

    • E1 & E2 දෙකම එකම පෝස්ට් එකෙන් සබ් දීලා තියෙන්නේ..සබ් ෆයිල් එක අරන් extract කරාම එපි දෙකේම සබ් වෙන වෙනම තියනවා…

  22. online balanna bari ai bro

  23. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට … ජය වේවා…❤️❤️❤️

  24. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

  25. Pradeep madusanka

    මේවාට ගැලපෙන කොපියක් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද තුන හතරක්ම ඩවුන්ලෝඩ් කරා සබ් ගැලපෙන්නේ නෑ😥😥

    • ගැලපෙන කොපිය මොකද්ද කියලා දාලා තියෙන්නෙ සබ් එකට උඩින්..WEBRip/WEBDL වලට සබ් ගැලපෙන්නේ…

  26. Pradeep madusanka

    ඒක හරි සබ් එක තියෙන්නේ epi 1 2 දෙකම එකටනේ එහෙම තියෙන කොපියක් ඩවුන්ලෝඩ් කරන්නේ මොකෙන්ද😌

    • Folder එක ඇතුලේ සබ් එක තියෙන්නෙ වෙනම..එපි දෙකට සබ් දෙකක් තියෙන්නෙ..🙄

  27. අඩේ නෑ මට එහෙම පෙන්නන්නේ නෑ මට එක සබ් එකයි පෙන්නන්නේ 1 2 දෙකටම සබ් එකයි තියෙන්නේ😥ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් වෙබ්සයිට් එකක් හරි කියනවානම්😌

    • එක සිප් ෆයිල් එකයි තමයි තියෙන්නෙ..ඒ සිප් ෆයිල් එක Unzip කරලා ඉන්න ඉස්සරවෙලා..🤷 එතකොට ෆෝල්ඩර් එකක Srt ෆයිල් දෙකක් තියෙයි..🤦

  28. Pradeep madusanka

    හේයි සබ් එක නෙමේ බන් සබ් එකට ගැලපෙන කොපියක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සයිට් එකක් කියන්න කියලා කිව්වේ🙃

    • එන්තිම එපිසෝඩ් එකේ පෝස්ට් එ⁣ක බලන්න..ඒකේ මුලු සීරිස් එකම ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දාලා තියෙන්නෙ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login