Genere : Super Hero / Drama
IMBD : 8.1/10
Rotten Tometoes : 86%
Googel Users
: 83%
Episodes : 16
First episode Release : 23.Feb.2021
කතාව ගැන ටිකක් බලමු…
ක්‍රිප්ටෝන් ග්‍රහලෝකය විනාශ වුනාට පස්සේ ක්‍රිප්ටන් වල අවසන් පුත්‍රයා නොහොත් අපේ කතාවේ වීරයා/ සුපර්හීරෝ/ සුපර් මෑන්ගේ යානය පෘථිවියට කඩන් වැටෙනවා ඒ ස්මාල්විල් වල ජොනතන්ගෙයි මාර්තාගෙයි ඉරුගු යායට, යානය ඇතුලේ ළමයෙක් ඉන්නවා දැකලා අවුරුදු ගානක් ලමයෙක් නැතුව හිටපු මාර්තාට තම හැගීම් පාලනය කර ගන්න බැරුව මේ පොඩි කොලු පැටියව අරන් තමන්ගේ දරුවෙක් වගේ ඇති දැඩි කරනවා. ඔහු නමින් කෙන්ට් ක්ලාක්, ක්ලාක් තරුණ වියට පත් වෙනකොටම තම පියා වන ජොනතන්ගේ අභාවය දරාගන්න බැරි වෙනවා මේ නිසා ඔහු ස්මාල්විල් අතෑරලා මෙට්‍රෝපොලිස් වලට යනවා රස්සාවකට මෙට්‍රෝපොලිස් වල තමා අපේ කතාවේ වීරවරිය ඉන්නේ ඒ ලොයිස්. ලොයිස්ට හැම දෙයක්ම ක්ලාක් කියනවා, දෙදෙනා ආදරයෙන් බැදුණා, විවාහ උනා, නිවුන් දරුවන් දෙන්නෙක් ඉපදුණා, වැඩිමහල් දරුවා ජොනතන් හැම දෙයක්ම හොදින් කරන මෙයා ඉගෙන ගන්න දක්ෂයෙක්. බාල කොල්ලා ජෝර්ඩන්, මෙයත් එක්ක නම් හැම දේම කරදරයක්, වයස අවුරුදු දාහතරෙදි මෙයාට සමාජ කංසාව කියන ලෙඩේ හැදිලා කියලා දැන ගන්නවා..
SuperMan And Lois පලවෙනි එපිසෝඩ් එක තමා CW සීරීස් වල පළවෙනි එපිසෝඩ් අතරින් වැඩිම දෙනෙක් බලපු එපිසෝඩ් එක ඒ මිලියන 3.25 ක වීව්ස් ලබා ගනිමින්. ඉතින් ඔය උඩ ලිපියයි පළවෙනි එපියයි අයිති අපේ සෙහාන් පුත්තරයට. මේ විදියට තමයි කතාව පටන් ගන්නේ ඉතුරු ටික කියන්නේ නෑ. ඔයාලම බලල කියන්නකෝ, අමතක කරන්නේ නැතුව comment එකක් දාලා ඔයාලගේ අදහස අපිට කියන්න. මේ දවස්වල මොකක්දෝ වාසනාවකටද මන්දා කොමික් ෆිල්ම්වල, සීරීස්වල සබ් දෙන්න සෑහෙන්න එනවා. ඉතින් ස්නයිඩර් කට් එක දවසකට ඩවුන්ලෝඩ් 1000+ කරලා දැන් 3000+ දුන්නටත් ස්තූතියි. ඔයාලට ජය! තෙරුවන් සරණයි! තවත් උපසිරැසියකින් හමුවෙමු උපසිරැසිය ගෙනාපු අපි
ෂෙහාන් සචින්ත සහ
දර්ශන හෙටිටිවත්ත. ආ ලිපිය නිකන් පැටලිලියි වගේ නම් වැඩිය හිතන්න එපා, අපේ සෙහානයාගේ ලිපියට මං මැදින් පැනලා පේලි දෙක තුනක් ගැහුවා. මං කිව්වේ දර්ශන හොඳේ. ඉතින් මේ සැරේ සහායකයා සුපර්මෑන් කෙනෙක් තමයි. ටීවී එපියක් උනාට ලයින් 1000ක් වගේ එනවා. ඒකයි හිමින්දෙන්නේ. එහෙනම් බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! කට්ටිය සමාවෙන්න, එපි දෙක එකක් HDTV අනික WEBRIP විදිහට දුන්නට. ඊලඟ එපිවල ඒ වැරැද්ද හදන්නම්
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
❤️❤️❤️ එලම! ජය වේවා
සුපර් මෑන් කියන්නේ පොඩි කාලේ ඉදන්ම මගේ කැමතිම සුපිරි විර චරිතය කියන්න වචන නෑ නියම වැඩක් බොහොම ස්තුතියි .
Sub ekata thanx
Many Thanksssssss, Meka mn Goda Serayak Request Karapu ekak. .Snowpiercer Season 02kath ikmanatama denna jaya wewa…!
බොහොම ස්තුතියි සබ් එකට
සිනෙරු එකට ගොඩක් ❤ ❤❤❤❤
පුලුවන්නම් web එකට දිගටම සබ් දෙන්න පුලුවන්ද
Th Expanse ඉතුරු සබ් ටික දෙන්නකො
The expanse ඉතුරු සබ් ටික දෙන්නකො
තෑන්ක්ස් සහෝ
සබ් යවලා තියෙන්නේ සහෝ, පොඩි අප්ඩේටෙකක් යනවා. එක දිගට දෙනවා ඒක 🚬
ස්තූතියි සහෝ 🚬 හැමදාම කමෙන්ටුවක් ලියනවට
අනිවා, ඉදිරියට එන්නේ වෙබ් එපි තමයි සහෝ 🚬
හරි උත්සාහ කරන්නම් සහෝ, වැඩ ටිකක් වැඩියි මෙ ටිකේ 🚬
ආසාවෙන් බලාගෙන හිටියේ මේකට සබ් එක දෙනකන්. ස්තූතියි
manjula සහෝ ගොඩක් ස්තූතියි 🚬
Thanks. ………good luck. ………………..
ඊලග Sub eka dennako
ගොඩක් ස්තූතියි දර්ශන අයියෙ ❤🙂
බොහොම ස්තුති සහෝදරයා. මේක දිගටම දෙන්නෙ නැද්ද