කිව්වත් වගේම සිසිෆස් කතා මාලාවෙ මීළඟ කොටස් දෙක තමයි මේ අරගෙන එන්නෙ. ඒ කියන්නෙ 13 වෙනි සහ 14 වෙනි කොටස්. කලින් කොටසෙ සිදුවීම හැමෝටම මතකනෙ. ටේ-සුල් සෝ-හේ ව නම් බේරගත්තා. ඒත් ඉතින් සිග්මාගෙ කරදරේ තාමත් එහෙම්මයි.
න්‍යෂ්ටික යුද්ධය නතර කරන්න නම් සිග්මාව මරන්නම වෙනවා. ඒත් සිග්මාව මැරුවොත් සෝ-හේ ව අතුරුදහන් වෙලා යනවා. ටේ-සුල් ට ඕන කරන්නෙ සෝ-හේ ට මොකුත් කරදරයක් නොවී මේ න්‍යෂ්ටික යුද්ධය නතර කරන්න. ඒකට ටේ-සුල් මොකක් කරයිද කියලා අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.
විශේෂයෙන් කියන්න ඕන මේ කොටස් දෙක HDTV පිටපත් සඳහා විතරයි නිකුත් කරලා තියෙන්නෙ. WEB-DL පිටපත් එක්ක බලන කෙනෙක් එහෙම ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යාවත්කාලීන කිරීමක් කරන්නම් 
එහෙනම් ඉතින් අවසන් කොටස් දෙකෙන් ආයෙමත් මුණගැහෙමු 
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

සොමේෂ් ජයරත්න
July 23, 2019
125
Total Subtitles
තෑන්ක්ස් සහෝ
සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ! ඉතුරු episode දෙකටත් ඉක්මණින් සබ් දීලා තවත් කොරියන් ඩ්‍රාමාවලට සබ් දෙමු සහෝ.
macha WEB-DL ekatath dennooo…. Thanks sub ekata
ඉතුරු දෙක ඔනේ සහෝ.
ithure 2 ona
ai anthima epi deke sub neththe.
අන්තිම දෙක අපිට දෙන්නෙ නැද්ද
ithiri deka ko anthima tika nethda
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!