The title of the page
7.1
95

Sisyphus : The Myth (2021) E05 Sinhala Subtitles | සටනට සූදානම් | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් ඊයෙ දවසෙදි විකාශය වුණු Sisyphus: The Myth කතා මාලාවෙ පස්වෙනි කොටස තමයි මේ විදිහට උපසිරැසි ගන්වලා අරගෙන ආවෙ. කලින් කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. බලපු නැති අයත් ඇති. 
කලින් කොටසෙදි අන්තිමට කොහොම හරි ටේ-සන් සහ සෝ-හේ දෙන්නා පාලන කාර්‍යංශයෙන් වගේම ආසියා මාකට් එකේ කෙනාගෙනුත් කොහොම හරි පැනගන්නවා. හැබැයි ඉතින් ඊට පස්සෙ තමයි ප්‍රශ්නෙ. පැනලා ගියත් කොහෙටද යන්නෙ. අන්න එතනදි තමයි ලොකුම ප්‍රශ්නය මතුවෙන්නෙ. පාලන කාර්‍යංශයෙන් බේරිලා යනවා කියන්නෙ සෑහෙන්න අමාරු දෙයක්. කලින් කොටසෙදි ඒක දකින්න ඇති.
අද කොටසෙ අන්තිමට බලාගන්න පුළුවන් වෙයි මේක යුද්ධයක් වෙන්න යන්නෙ කියලා. ඒත් ඉතින් හන් ටේ-සුල් නිසා න්‍යෂ්ටික යුද්ධයකුත් ඇතිවෙලා තියෙනවා මේ කතාවෙ හැටියට. ආයෙත් ඒ දේ සිද්ධ නොවෙන්න වගබලාගන්න තමයි සෝ-හේ අනාගතයෙ ඉඳන් ඇවිත් තියෙන්නේ. අපි හුඟ දෙනෙකුට තිබ්බ ප්‍රශ්නයකට මේකෙදි උත්තරේ ලැබෙනවා.
එහෙනම් මේ කොටසත් බලලම ඉන්න.
ඊළඟ කොටසි  මුණගැහෙමු !!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

5 comments

  1. thank you sub ekta

  2. තෑන්ක්ස් මල්ලි සබ දෙනකම් හිටියෙ ❤😍

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. සොමේෂ් ඔයාගේ සබ් සුපිරි! ඉතුරු ටිකත් ඕනේ ඉක්මනට

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login