The title of the page
Shogun Sinhala Subtitles
Shogun Sinhala Subtitles
9.1
99
95

Shogun (2024) E04 Sinhala Subtitles | “අට වැදෑරුම් ප්‍රාවරය” | සිංහල උපසිරැසි සමඟ (18+)

Historical | Military ශාරනයේ අලුත්ම ඇමරිකන්  සීරිස් එකක් තමයි මේ Shogun කියන්නෙ .මේක රිලීස් උනේ පහුගිය 27 වෙනිදා සම්පූර්ණ කතා මාලාව කොටස් 10කින් යුක්තයි. ඉතින් පලවෙනි කතාංග දෙක තමයි අද මේ විදියට අරගෙන එන්නේ.James Clavell ගේ Shogun කියන නව කතාව පාදක කරගෙන තමයි මේ සීරිස් එක නිර්මාණය වෙලා තියෙන්නෙ.Hulu , Fx හරහා විකාශනය වන මේකේ ඉංග්‍රීසි සහ ජපන් භාෂා දෙකම අඩංගු වෙනවා. මේකට මේ වෙද්දි ලැබිල තියෙන රේටින් රිවිව්ස් අනුව ඉහලම ජනප්‍රියත්වයක් මේ වෙද්දි ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂකවරු , නිෂ්පාදකවරු රැසක් මේක නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා.

වර්ෂ 1600 දී ජපානයේ රාජ්‍යාධිකාරී කවුන්සිලයක් විසින් තමයි පාලනය වෙන්නෙ. ඒ කියන්නෙ රජතුමාගේ අභාවයෙන් පස්සෙ පුත් කුමරුට අවුරුදු 16ක් වෙනකම් රට පාලනය කරන්න මේ කවුන්සිලයට තමා බාර වෙන්නේ. ඔය අතරෙ රජතුමා විශ්වාසවන්තම සාමිවරයෙක් වන දක්ෂ බුද්ධිමත් යෝෂි ටොරනාගා සාමිවරයා ඉවත් කරන්න තමා මේ අධිකාරියේ අනික් අයගෙ සැලැස්ම.මොකද එයා නිසා කාටවත් අර ඔටුන්න හිමි කුමරුටත් මොකුත් කරන්න බෑ ආරක්ෂාව එයා සලසන නිසා. තව මේ සාමිවරුන්ගෙත් කට්ටියක් ඉන්නව ක්‍රිස්තියානි ආගම වැලඳගෙන ඉන්න. ඉතින් ජපානේ වෙලඳ කටයුතු ඔක්කොටම මැදිහත් වෙලා කිතුනු දහමත් පතුරගෙන පෘතුගීසීනුත් ඉන්නව මේ අස්සෙ.හැමෝම තමන්ගෙ සුගතියගැන හිතල වැඩ කරන කොට ආරවුල් ගොඩක ඉන්නෙ ජපානෙට එක නැවක් ගහගෙන එනවා.ඒ නැවේ නියමුවා තමයි ජෝන් බ්ලැක්තෝර්න්.ඉතින් මේ පිරිස ජපන්නුන්ගේ අත්අඩංගුවට පත් වෙනවා.

 පසුගිය කොටසින්..

දෙවනි කොටසේ මොකද උනේ කට්ටියට මතකයිනේ..මම පොඩ්ඩක් මතක් කරන්නම්. අන්ජින් එහෙමත් නැත්තන්ම් ඔසාකා නගරයට කැදවගෙන ආව අමුත්තා ලොකු භීෂනයක් මේ වෙද්දි ඇති කරලා තියෙන්නෙ.ටොරනාගා උතුමානන් ඔහුව කැඳවලා ප්‍රශ්න කරනවා.ඒවගේම පරිවර්තන කටයුතු වලට කැඳවන්නෙ මරිකෝ ආර්‍යාව.මොකද ටොරනාගාට දැන් විශ්වාස කරන්න පුලුවන් ඇයව නිසා. කිතුනු පූජකයින් අන්ජිට අකමැති බව ඔහු දන්නවනේ.ඉතින් ටොරනාගා දැන් හදන්නෙ අන්ජිව යොදාගෙන ඔහු මේ පැටලිලා ඉන්න උගුලෙන් බේරෙන්න..කිතුනු සාමිවරුන්ට අන්ජිව මරන්නයි ඕන.නමුත් ඉශිඩෝ වුනත් එකපාරටම එහෙම තීරනය නොකරන නිසා ඔවුන් අතරෙත් මතභේදයකට ඒක හේතු වෙලා තියෙන්නෙ.ඔය අතරේ ඉෂිඩෝ යොබුෂිගේ හම්බවෙලා ටොරනාගා ඉවත් කරන්න ඔහුගේ සහයෝගය ඉල්ලනවා..ඉතින් කතාව අවසන් උනේ ටොරනාගා උතුමානන් අන්ජිට දුන්න නිවාසයට සේවිකාවක් පැනලා ඔහුව ඝාතනය කරන්න හදපු තැනින්..එහෙනම් බලමුකෝ අද කොටසෙන් මොකද වෙන්නේ කියලා ..ගිහින් එන්නම්..

ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

12 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. good work bro. psarips eke ewatath sync wenna hadanna

  3. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  4. Thanks for Sub…

  5. Pasindu Maxx
    Cineru_users

    Thank You Anjula, PSArips එකටත් sync වෙන විදියට හදන්නකෝ….💖

    • Anjula Umesh
      Cineru Family Member

      මේකේ වීඩියෝ කොපි ගොඩක් රිලීස් වෙනවා සහෝ..හැම එකකටම සින්ක් කරන්න අමාරුයි..සබ් එක ගැළපෙන වීඩියෝ කොපිය ඩවුන්ලෝඩ් කරගන්න දීලා තියෙන්නේ මචං.

      • Pasindu Maxx
        Cineru_users

        ඔව් සහෝ… ඒත් ගොඩක් අය බලන්නේ PSArips x265 එකටනේ එකේ Quality එක වැඩි නිසා. KMP Player adjust කරලා බලන්න පුළුවන්, Anyway Thank you sub එකට.

        • Anjula Umesh
          Cineru Family Member

          වීඩියෝ කොපි ගැනනම් අපිට කරන්න දෙයක් නෑ සහෝ..අපි සබ් එක කරන වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න දීලා තියනවා..රිලීස් වෙන හැම කොපියකටම සින්ක් කරන එක අමාරු වැඩක්..🥲

  6. malinda jayasekara

    මහන්සි වෙලා සබ් එක කරල තියෙනව. ඒ වගේම Br එක රිලීස් වුන ගමන්ම සබ් එක දුන්න එක නියමයි. ගොඩක් ස්තූතියි ඔයාල හැමෝගෙම මහන්සියට. විශේෂයෙන් සබ් එක කරපු සහෝට. ❤️❤️❤️

  7. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login