The title of the page
9.3
95

Mission: Chapter 1 (2024) Sinhala Subtitles | “ දසරා මෙහෙයුම ” | සිංහල උපසිරැසි සමඟ

(Mission: Chapter 1 (2024) Sinhala Subtitles) (Mission: Chapter 1 (2024) Sinhala Subtitle) (Mission: Chapter 1 (2024) Sinhala Sub) (Mission: Chapter 1 Sinhala Subtitle) (Mission: Chapter 1  Sinhala Subtitle) (Mission: Chapter 1 Sinhala Subtitle) (Mission: Chapter 1 Sinhala Sub) (Mission Sinhala Subtitle)

තවත් ඇක්සන් ෆිල්ම් එකක් අරු විජේගේ. මාෆියා එකට පස්සේ ඒ වගේ නමුත් ටිකක් හැගීම්බර කරල බලන් ඉන්න පුළුවන් විදියට හොදට කරල තියෙන මූවි එකක්. අලුතෙන් මොකුත් නැතිවුනත් බලන්න පුළුවන් ෆිලුමක්. මේකට එංගලන්තයේ නලු නිළියන් කිහීප දෙනෙකුත් එකතුවෙලා තියෙනවා. ඒ වැඩිපුරම රූගත කිරීම් එංගලන්තය ආශ්‍රිතව කරල තියෙන නිසා.

මේක අධ්‍යක්ෂණය A. L. Vijay ගෙන් නිෂ්පාදන දායකත්වය Lyca Productions එකෙන් හා Shri Shirdi Sai Movies එකෙන් . කැමරාකරණය Sandeep K. Vijay සහා සංස්කරණය Anthony විසින් . සංගීතයත් කිසිම අඩුවක් නැතිව G. V. Prakash Kumar විසින් කරල තියෙනවා.

රංගන දායකතවය. Arun Vijay එක්ක Amy Jackson සහා Nimisha Sajayan මලයාලම් නිළියත් එකතුවෙනවා . ඒ වගේම Abi Hassan, Bharat Bopana රංගනයෙන් දායකතවය දෙනවා .

ඉතින් කතාව බලමු:

ගුනසේකරන් ( අරුන්) එංගලන්තයට යන්න වෙනවා දුවගේ හදිසි සැතකමකට. මුදල් හුවමාරුව නිත්‍යානුකූලව කරගන්න කාලය මදි නිසා හවාලා ක්‍රමයට සල්ලි මාරුකරගන්න ගුනා එංගලන්තයේදී එය මුදල් කරගන්න ලැබෙයිද ?දුවගේ සැත්කම සර්ථකව කරන්න පුළුවන් වෙයිද ?

එහෙනම් මේකත් බලමු නේද ?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

14 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Shan Sasanga
    Cineru Family Member

    ගැම්මක් 😍😍

  3. laKMal
    Cineru_users

    ඔරිජිනල් ආපුහම බලනවා… අප්ඩේට් දෙන්නෝ…

  4. මේ කැමරා කොපි සබ් කරන්නේ අපරාදෙනෙ.ඒ වෙලාවෙ අර napoleon සබ් කරානම් මොකද වෙන්නෙ .🙂තව invasion s02 තියනව,tom clancy’s jack ryan s04 තියනව..ඇයි ඒ. වගෙ වුපිරි ඒවා අතාරින්නෙ.

    • Anjula Umesh
      Cineru Family Member

      අපරාදයක්නම් නෑ හැබැයි..කැම් කොපියට සබ් කරන නිසා තමයි ඔරිජිනල් ඇවිත් පැයෙන් දෙකෙන් සින්ක් කරලා සබ් එක දෙන්නේ..ඒ නිසා ඒකේ අපරාදයක් වෙන්නෑ සබ් කරන කෙනෙක්ටනම්..🤍👍 අනික ජැක් රයන් වගේ ඒවගේ කලින් සීසන් වලටත් අපි සබ් දීලා නැති නිසා කොහොමත් මැද සීසන් වලට සබ් කරන්නෑ මචං..🥲🫡

  5. Original eka enne kawadda ?

    • Anjula Umesh
      Cineru Family Member

      දිනයක් නෑ තාම.

      • කිබිස්ස මාරපනගෙ විදුරංග දේශාන්

        මේ දිලා තියෙන්නේ බන් original එක සබට තෑන්ක්ස්

  6. samith
    Cineru_users

    Original nedda brother

  7. mata nam HD-Rip eka balanna puluwan. oroginal balnna oninam ochchara inna oni nahane ban film hall ekakata gihin balanna puluwanne. /thanks brother.

  8. M A Buddhika Lakmal
    Cineru_users

    අප්ඩේට් එකට තෑන්ක්ස් මචං….

  9. INDUWARA NISAL
    Cineru Family Member

    නියමයි බොසා❤️

  10. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login