The title of the page
Halo (2024) S02 E07 Sinhala Subtitles
Halo (2024) S02 E07 Sinhala Subtitles
7.2

Halo (2024) S02 E07 Sinhala Subtitles | මට තියෙනවා වෙනම මෙහෙයුමක් | සිංහල උපසිරැසි සමඟ

Halo ගැන නොදන්නා අයට Halo ගැන සරලව කිව්වොත්, Halo කියන්නේ අනාගතයේ මිනිස්සු විශ්වය ගවේෂණය කරද්දි හමුවුන “කවනන්ට්” කියලා හඳුන්වන පිටසක්වල ජීවී සමාජයක් එක්ක ඇතිවෙන යුද්ධයක් මූලික කරගෙන යන කතාමාලාවක්. මේ කාලවකවානුව වෙද්දි ජානමය වශයෙන් වැඩි දියුණු කරපු සෙබලුන් විශේෂයක් හදනවා ඒ තමයි “ස්පාර්ටන්ස්ලා”. එහෙම හදපු සුපර් සෝල්ජර්ස්ලට තමයි ස්පාර්ටන්ස්ලා කියලා කියන්නෙ. ඉතින් එතන ඉන්න ස්පාර්ටන්ස්ලා අතරින් ප්‍රධාන චරිතය තමයි “ජෝන්” එහෙම නැත්තන් අපේ ‘මාස්ටර් චීෆ්’.

ඉතින් මේකේ දෙවෙනි කොටසක් එනවා කියලා තිබුණා, ඔන්න අද ඉදන් ඔයාලටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේ කතාව බලන්න.

මම හිතාගත්තා එපිසෝඩ් ගැන වැඩිය විස්තර කරන්නේ නැහැ කියලා. හමුදා වචන මම තේරෙන විදිහට උපසිරැසි ගැන්වුවා, අඩුපාඩුවක් උනානම් සාමාවෙන්න කියන ගමන්..

ඉක්මනටම දෙවෙනි එප්නිසෝඩ් එකෙන් හම්බෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

20 comments

  1. Sub ekta thanks

  2. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. Thanks for Sub…❤

  4. Thank you Brother

  5. Hashan
    Cineru_users

    thankyou..
    Episode 8 release krla aketh sub gennko brother

  6. Episode 8 sub denkooo

  7. Gayashan liyanage
    Cineru_users

    බොහොම ස්තූතියි සහෝ

  8. episode 8 tama dala nadd mta hoyagnna barid

  9. Episode 8 sub danna sago

  10. බ්‍රෝ අදවත් අන්තිමට එපියට සබ් එක දෙන්න පුලුවන් ද?

  11. අනේ 8 වෙනි එපිසෝඩ් එකට සබ් ඕනි ඉකමන්ට

  12. anthima episode ekata ada sub eka denna puluwanda bro….

  13. Bro.. කෝ තාම නැහැනේ ඕනෙම එකේ sub එක.. episode 8 sub එක දෙන්නකෝ Bro..

  14. bro e8 ekath denna.. thanks

  15. Onema eke sub nene😒

  16. Ep 8 denne kawada kiyala hatiyatama kiyanawada bro payen paya avilla balanna oni na ne😆😆😆

  17. malinda jayasekara

    මහන්සි වෙලා සබ් එක කරල තියෙනව. ඒ වගේම Br එක රිලීස් වුන ගමන්ම සබ් එක දුන්න එක නියමයි. ගොඩක් ස්තූතියි ඔයාල හැමෝගෙම මහන්සියට. විශේෂයෙන් සබ් එක කරපු සහෝට. ❤️❤️❤️

  18. thanks machan

  19. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login