The title of the page
Planet Hulk (2010) Sinhala Subtitles
Planet Hulk (2010) Sinhala Subtitles
5.7
56
65

Planet Hulk (2010) Sinhala Subtitles | “හල්ක්ගේ ග්‍රහලෝකය” | සිංහල උපසිරැසි සමඟ

(Planet Hulk (2010) Sinhala Subtitles ) (Planet Hulk (2010) Sinhala Sub) (Planet Hulk Sinhala Sub) (Planet Hulk Sinhala Subtitles)

සුබ දවසක් ඔයාලා හැමෝටම..අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ planet hulk (2010) ෆිල්ම් එකට..මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම
ඒක හන්ද පොඩ්ඩක් අඩුපාඩු තියෙන්න පුලුවන්..ඒක හිතන්න එපා☺️

Action/Sci-fi කාන්ඩයට අයත් මේ ෆිල්ම් එකට IMDB 6.7 ක වගෙ හොද අගයක් ලැබිලා තියෙනවා..

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් එහෙම මේ කතාව පටන් ගන්නෙ හල්ක් සකාර් කියන ග්‍රහලෝකෙට කඩාගෙන වැටෙන සිද්ධියකින් මේ කෙදි සකාර්වල ඉන්න අය විස්වාස කරනව හල්ක් කියන්නේ එයාලගෙ ලෝකේ බේරගන්න එන රනශූරයෙක් කියල.

කතාව පැත්තට ගියොත් මේකෙ ඉන්නව රෙඩ් කිං කියල හොර කරල රජ වෙච්ච රජ කෙනෙක්. මේ රජා මිනිස්සුව සතුටු කරන්න කොලෝසියමක් හදල ඒකෙ සටන් පවත්වනව මේකෙ සටන් කාරයෙක් විදියට හල්ක්ව කොලෝසියමට ගේනව.ඒකෙදි හල්ක්ගෙ fight එහෙමත් බලාගන්න පුලුවන්.ඒ වගේම තෝර්ගෙ පොඩි fight සීන් එකකුත් තියෙනව.ඒ වගේම මේකෙ තෝර්ගෙ Stormbreaker පොරව පාවිච්චි කරන බෙටා රේ බිල් කියල කෙනෙකුත් ඉන්නව. ෆිල්ම් ගැන මම ඔච්චරයි කියන්නෙ.ඊට වඩා කිවුවොත් ෆිල්ම් එකෙ බලන එක වැඩක් නෑ. මම නම් කියන්නෙ ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න කියල.

ඉතින් තවත් උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතිජ වික්‍රමසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතිජ වික්‍රමසිංහ

March 18, 2024


0
Total Subtitles

3 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. සබ් වෙනුවෙන් බොහොම ස්තූතියි! 💖

    Superman: The Animated Series 1996
    මේකටත් සබ් දෙන්න පුළුවන්ද? ❤

  3. Sandeep Madushan

    Thanx saho sub ekta.. supiri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login