The title of the page
Bramayugam (2024) Sinhala Sub
Bramayugam (2024) Sinhala Sub
8.3
89
95

Bramayugam (2024) Sinhala Subtitles | “සියල්ලම උමතුවක්ද?” | සිංහල උපසිරැසි සමඟ

(Bramayugam (2024) Sinhala Subtitles) (Bramayugam (2024) Sinhala Sub) (Bramayugam Sinhala Subtitles) (Bramayugam Sinhala Subtitles)

සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඉතින් ඔන්න ටික දවසකට පස්සෙ ආයෙත් තවත් අලුත්ම චිත්රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා , ඒත් මේකෙ පොඩි විශේශත්වයක් තියෙනවා ඒ තමා මේක මළයාලම් චිත්රපටයක් වීම , ඔයාලට නම් ඒක විශේශ නෑ ඒත් මට මේක විශේශයි හේතුව මම ටැමිල් ගහන කෙනෙක්නෙ ඉතින් මේ මගෙ තුන්වෙනි මලයාලම් උපසිරැසිය , ඊයෙ තිබ්බ රාජකාරී කටයුතු නිසා ඊයෙම දීගන්න බැරි උනා ඒකට සමාව ඉල්ලන ගමන් එහෙනම් අපි යමු චිත්රපටය පැත්තට .

2024 වසරේ පෙබරවාරි 15 වෙනිදා තිරගතවී අරඹන මෙම මළයාලම් චිත්රපටය ඊයේ දිනයේදී OTT මාධ්ය හරහා HD පිටපත් අන්තර්ජාලයට නිකුත් උනා , ඉතින් මේකෙ ප්රධාන චරිතයට පන පොවන්නේ මළයාලම් සිනමාවේ ඉහලින්ම වැජඹෙන නලුවෙක් වන මම්මුතී විසිනුයි ඒ වගේම තව දෙයක් තමා මේ චිත්රපටයේ තියෙන්නෙ චරිත පහක් විතරයි , පුදුමයි නේද හරි හරි ඒකෙන් වැඩක් නෑ කොහොම හරි මේ වන විට IMDB දර්ශකය තුල නම් 8.4/10 ක් වැනි ඉතාමත් ඉහල අගයක් සටහන් වෙලා තියෙනවා .

කතාව ගැන මම කියන්න යන්නෙ නෑ හේතුව නම් සබ් එක ගහන ගමන් නරඹපු නිසා තවම මටවත් මොකක්ද.මේ උනේ කියල හිතාගන්න බෑ , හැබැයි තේරුන විදිහට නම් මේක අංක එක කියන මට්ටමේ තියන්න පුළුවන් චිත්රපටයක් කියල කියන්න පුළුවන් .

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

3 comments

  1. Thank you very much brother 😍🔥🔥🔥👊

  2. Hanuman Akata Sub aka dannko plz site 😢❤️

  3. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login