The title of the page
The Bricklayer (2023) Sinhala Subtitles
The Bricklayer (2023) Sinhala Subtitles
5.1
50
75

The Bricklayer (2023) Sinhala Subtitles | ගඩොල් කපන්නා | සිංහල උපසිරැසි සමඟ

(The Bricklayer (2023) Sinhala Subtitles) (The Bricklayer (2023) Sinhala Sub) (The Bricklayer Sinhala Subtitles) (The Bricklayer Sinhala Sub)

හායි කට්ටිය මම අද ඔගොල්ලන්ට අරන් එන්නේ IMDB 5.1 කුණු තක්කාලි 55ක්  තියෙන කතාවක් මේ මගේ 2 වෙනි උපසිරැසිය මේකේ වෙන්නේ වේල් කියලා වේල් කියන්නෙ (AARON ECKHART) මෙයා රහස් නියෝජිත ආයතනයක කලින් වැඩ කරපු කෙනෙක් දැන් මෙයා කරන්නෙ ගඩොල් කපන එක ඉතින් මෙයා යනවා කඩෙකට කඩෙදී හම්බවෙනවා පරණ රහස් නියෝජිතයෙකුයි අලුත් කෙනෙකුයි ඉතින් එයා කියනවා වික්ටර් රඩෙක් කියලා මිනිමරුවෙක් ඉන්නවා.

එයාව මරන්න කියලා පස්සෙ මෙයත් එක්ක එතන ඉන්න රහස් නියෝජිත ගෑනු කෙනෙක් එයා තමයි සිල්වී
(nina dobrev)එයාල යනවා වික්ටර් ව හොයාගෙන හෝටලයක් ඉඳලා මැරිච්චමාධ්‍යවේදිනියක්ව හම්බවෙනවා? එකෙන් තමයි මේ ඔක්කොම ප්‍රශ්න පටන් ගන්නේරඩෙක් කියන්නේ කවුද? රඩෙක්ව මරන්නේ ඇයි කවුද අර හෝටලේ ඉදලා හම්බ වෙච්ච මාධ්‍යවේදිනිය කවුද ? වේල ට රඩෙක් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

මේ ඔක්කොම බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්න වෙනවා එහෙනම් තව උපසිරැසියකින් හම්බවෙමු යාලුවනේ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


4
Total Subtitles

7 comments

  1. විදුරංග දේශාන්

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ….

  2. M A Buddhika Lakmal
    Cineru_users

    සබ් එකට තෑන්ක්ස් සහෝ….
    Good job…. ♥♥

  3. RAVINDU Dananjaya

    sub ekata thnaks machan e unata bn ube nama dala tiyana eka karadarai apita balanna giyahama igawa ewata noda inna machn pleas pleyer eka maru karala balanna ba bn me pleyer ekata huru wela

  4. තෙවිදු දිසානයක

    මං cineru එකේ දැකපු පළවෙනි sub එක movie එක ඉවර වෙනකන්ම , subtitle editor නම display කරලා තියපු, sub එක තව ටිකක් ලස්සන වෙයි නම තව ටික font size increase කරලා center එකට වගේ දාලා තිබ්බනම්, සබ් එකට ජය ඉස්සරහට හදන සබ් වලටත් නම් තව ටිකක් ලොකුවට දාන්න ඕනි
    ඕනි
    ⚠️️ cineru එකේ කලින් තිබ්බ quality එක නැතිකරගන්න එපා, පුළුවන්නම් කලින් තිබ්බ quality එකම maintain කරන් යන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login