The title of the page
Argylle (2024) Sinhala Subtitles
Argylle (2024) Sinhala Subtitles
5.8
33
74

Argylle (2024) Sinhala Subtitles | ඔත්තුකාරයන්ගේ කතාව | සිංහල උපසිරැසි සමඟ

(Argylle (2024) Sinhala Subtitles) (Argylle (2024) Sinhala Sub) (Argylle Sinhala Subtitles) (Argylle Sinhala Sub)

IMDB අගය 5.8ක් වුන සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක් තමා Argylle කියන්නෙ. Cast Bryce Dallas Howard as Elly Conway/Rachel Kylle Sam Rockwell as Aidan Bryan Cranston as Ritter Catherine O’Hara as Ruth Conway, Elly’s mother Henry Cavill as Argylle Louis Partridge as young Argylle Sofia Boutella as Saba Al-Badr Dua Lipa as LaGrange Ariana DeBose as Keira John Cena as Wyatt Samuel L. Jackson as Alfie Chip as Alfie, Elly’s cat අභ්යන්තර ඔත්තු නවකතාකාරියක වන Elly Conway,

ආර්ගිල් කතා මාලාවේ ප්රධාන චරිතය වන Aubrey Argylle පිළිබඳ ඇගේ පස්වන පොත බොහෝ දුරට අවසන් කලත් එක්තරා දෙයක් නිසාවෙන් ඇය පීඩා විඳිනවා.

ඒ ඇයගේ නවකතාවලින් අනාවැකි පල කරන නිසා ඩිවිෂන් නමින් හැඳින්වෙන වංචනික සංවිධානයක් ඇයව ඉලක්ක කරන නිසා. එයාට ඒ සංවිධානයෙන් ප්රහාරයක් එල්ල වෙයිද? එයා ඒ නවකතාව ලින එක නවත්තයිද? එහෙනම් ෆිල්ම් එක බලලම ඉමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


12
Total Subtitles

7 comments

  1. Thanks Bokka 🔥🔥
    12 Monkeys කියල tv series එකක් තියේ. ඒකට සිංහල සබ් දෙන්න පුලුවන්ද?

  2. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.

  3. Thanks for the sub!!!!!!!!

  4. thanks bro

  5. සබ් වෙනුවෙන් බොහොම ස්තූතියි! 💖
    Batman: The Animated Series 1992
    මේකටත් සබ් දෙන්න පුළුවන්ද? ❤

  6. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..

  7. thanks…………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login