The title of the page
Thookudura (2024) Sinhala Subtitles
Thookudura (2024) Sinhala Subtitles
5.7

Thookudura (2024) Sinhala Subtitles | ආදර කතාවක් | සිංහල උපසිරැසි සමඟ

(Thookudura (2024) Sinhala Subtitles)(Thookudura (2024) Sinhala Sub) (Thookudura Sinhala Subtitles) (Thookudura Sinhala Sub)

මන්නා කියන්නෙ නගරෙන් නගරට ගිහින් චිත්‍රපටි පෙන්නන කෙනෙක් .මන්නා ආදරේ කරන්නේ ඉමායට.ඉමායා කියන්නේ ගොඩක් ලොකු පවුලක කෙල්ලෙක් .එයාගේ පවුල පැවතගෙන එන්නේ රජ පවුලකින්.ඒක නිසාම ඉමායගේ තාත්තා ගෞරවය ගැන ගොඩක් හිතන කෙනෙක් .

ඉමායගෙයි මන්නාගෙයි සම්බන්දෙට ඉමායගේ තාත්තා කවදවත් කැමති වෙන්නේ නෑ කියලා ඒ දෙන්නම දැනගෙන හිටියා. ඒක නිසා මන්නා උත්සහයක් අතරතුර ගමට චිත්‍රපටියක් පෙන්නන ආව වෙලාවේ ඉමාය මන්නට කියනවා ගමේ උත්සවේ ඉවර උනාම ඉමාවයවත් මන්නා එක්ක එකක්ගෙන යන්න කියලා.මොකද ඒ උත්සවෙන් පස්සේ ඉමායගේ තාත්තා ඉමායව බන්ඳලා දෙන්න හඳන්නේ .

කොහොමහරි ඉමායා උත්සවේ ඉවර වෙන දවසේ රෑ මන්නා එක්ක පැනලා යනකොට තාත්තගේ කට්ටියට අහුවෙනවා.අන්‍තිමේටම මන්නට ඉමායා එක්ක පැනලා යන්න හදපු නිසා මැරෙන්න වෙනවා.ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම් වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමේලි ඒකනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමේලි ඒකනායක

November 9, 2023


23
Total Subtitles

2 comments

  1. premalu eke sub ekth one

  2. M A Buddhika Lakmal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login