9
88

Save Me (2017) S01E11 Sinhala Subtitles | “මාධ්‍යවේදිනිය” | සිංහල උපසිරැසි සමඟ

මේ drama එක,
Country : South Korea
Korean Language : 구해줘 (Guhaejwo)
Genre : Thriller / Mystery

IMDb : 8/10
Origioanal Network: OCN channel, Netflix
Aired : August 05, 2017- September 24, 2017
Episode : 16

ඒ වගේම මේ drama එක,

                               Written by – Jung Shin-Kyoo

                                Directed by – Kim Sung-Soo

මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස,

  • Ok Taecyeon – Han Sang-hwan ලෙසත්,
  • Seo Yea-ji – Im Sang-mi ලෙසත්,
  • Woo Do-chul – Suk Dong-chul ලෙසත්,
  • Jo Sung-ha – Beak Jung ki නැතහොත් ආත්මික පියාණන් ලෙසත්,
  • Jo Jea yoon – Jo Wan tea ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

Park Ji-young – Kang Eun-shil ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

අපි කතාව පැත්තට යමු…

සං හ්වාන්ට තමන්ගේ අම්මා ඉන්න සාත්තු නිවාසෙට එන්න කියලා ඔහුගේ තාත්තාගෙන් ඇමතුමක් එනවා. ඉතිං සං හ්වාන් තමන්ගේ තාත්තා හමුවීමට යන විට ආණ්ඩුකාර තුමා, ආධ්‍යාත්මික පියතුමා සමඟ කතා බහ කරනවා සං හ්වාන් දකිනවා. මේ නිසා සං හ්වාන් තමන්ගේ තාත්තා පියතුමාත් එක්ක එකතු වී ඇතැයි කියා සැක හිතනවා. මේ නිසා ඔහු හොර රහසේම ගුසොන්වොන් පල්ලියට ඇතුල් වෙනවා. එමෙන්ම වෙස්වලාගෙන ගුසොන්වොන් පල්ලියට යන ඩොං චුල්ට, සියළු දෙනා ඉදිරියේ ආධ්‍යාත්මික මව්තුමිය සංග් මි කියා නිවේදනය කරන අතරතුර ඇය වේදිකාවට පැමිණෙනවා ඩොං චුල් දකිනවා. එමෙන්ම එම අවස්ථාවේදී සංග් මි ද ඩොං චුල් දකිනවා. මේ අතරේ ඩොං චුල්ට රහස් පුවත් පත් වාර්තාකාරියක් හමුවෙනවා.

ඇත්තටම ඇය කවුද?

 පසුව ඩොං චුල් ගුසොන්වොන් පල්ලියෙන් පිට වන විට ඒ වාර්තාකාරිය ඔහුට නෝට් එකක් දෙනවා.

ඉතිං ඇය ඒ නෝට් එකේ ඇය ලියලා තියෙන්නේ මොනවද?

රහස් වාර්තාකාරිය සංග් මිව බේර ගන්න උදව් කරයිද?

එහෙනම් අපි 12 කොටසෙන් හමුවෙමු…….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |222|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


36
Total Subtitles

4 comments

  1. Thanks for sub
    #Request Senior Year

  2. sub ekt thanks😊

  3. Thank You🔥

  4. Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published.