The title of the page
9
88

Save Me (2017) S01E10 Sinhala Subtitles | “ගුසොන්වොන් බලා” | සිංහල උපසිරැසි සමඟ

මේ drama එක,
Country : South Korea
Korean Language : 구해줘 (Guhaejwo)
Genre : Thriller / Mystery

IMDb : 8/10
Origioanal Network: OCN channel, Netflix
Aired : August 05, 2017- September 24, 2017
Episode : 16

ඒ වගේම මේ drama එක,

                               Written by – Jung Shin-Kyoo

                                Directed by – Kim Sung-Soo

මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස,

  • Ok Taecyeon – Han Sang-hwan ලෙසත්,
  • Seo Yea-ji – Im Sang-mi ලෙසත්,
  • Woo Do-chul – Suk Dong-chul ලෙසත්,
  • Jo Sung-ha – Beak Jung ki නැතහොත් ආත්මික පියාණන් ලෙසත්,
  • Jo Jea yoon – Jo Wan tea ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

Park Ji-young – Kang Eun-shil ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට යමු…

පොලිස් ස්ථානයේ සිට ගුසොන්වොන් පල්ලියට නැවතත් පැමිණෙන සංග් මිට, ඇයව පැන යාමට පෙළඹෙව්වේ සාතන් (යක්ෂයා) යැයි කියලා ආධ්‍යාත්මික පියතුමා අන් අය ඉදිරියේ ප්‍රකාශයට පත් කරනවා. මේ නිසා ඇයගේ ශරීරයට අරක් ගෙන ඉන්න සාතන්ව පලවා හැරීම සඳහා ආධ්‍යාත්මික පියතුමා ඇතුළු පිරිස සංග් මිට පහර දෙනවා. පසුව ඇයව පල්ලියේ එක් කුටියක සිර කරනවා. එමෙන්ම ඩොං චුල් ආරංචි වෙනවා සංග් මිව නැවතත් ගුසොන්වොන් වලට ගිය බව. මේ නිසා ඩොං චුල් තමන්ගෙ මිතුරා ව හන් සන්ග් හ්වාන් හමුවෙනවා. එහිදී ඔවුන් සංග් මිව බේරා ගැනීම සඳහා සැලසුම් කරනවා. ඒ සැලසුමට අමතරව හන් සන්ග් හ්වාන් ඔහුගේ තාත්තා වන ආණ්ඩුකාර තුමාගෙන් සංග් මිව බේර ගන්න උදව් ඉල්ලවා.

ඉතිං ඔවුන්ගේ සැලැස්ම කුමක්ද?

හන් සන්ග් හ්වාන්ගෙ තාත්තාගෙන් සංග් මිට උදව් ලැබෙයිද?

එහෙනම් අපි 11 වන කොටසෙන් මුනගැහෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

One comment

  1. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login