The title of the page
9
88

Save Me (2017) S01E09 Sinhala Subtitles | “පලා යාම” | සිංහල උපසිරැසි සමඟ

මේ drama එක,
Country : South Korea
Korean Language : 구해줘 (Guhaejwo)
Genre : Thriller / Mystery

IMDb : 8/10
Origioanal Network: OCN channel, Netflix
Aired : August 05, 2017- September 24, 2017
Episode : 16

ඒ වගේම මේ drama එක,

                               Written by – Jung Shin-Kyoo

                                Directed by – Kim Sung-Soo

මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස,

  • Ok Taecyeon – Han Sang-hwan ලෙසත්,
  • Seo Yea-ji – Im Sang-mi ලෙසත්,
  • Woo Do-chul – Suk Dong-chul ලෙසත්,
  • Jo Sung-ha – Beak Jung ki නැතහොත් ආත්මික පියාණන් ලෙසත්,
  • Jo Jea yoon – Jo Wan tea ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

Park Ji-young – Kang Eun-shil ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

අපි කතාව පැත්තට හැරෙමු,

09 වන කොටසේ දී… හන් සන්ග් හ්වාන් සංග් මිටකිව්ව පරිදි ඔහු සහ ඔහුගේ මිතුරන් සංග් මිව බේර ගැනීමට ඇයගේ නිවස අසලට පැමිණෙනවා. නමුත් අපොස්තුළු කන්ග්ගේ සහ ජෝගේ බලකිරීම නිසා ඇයට ගුසොන්වොන් පල්ලියට යන්න සිද්ධ වෙනවා. ගුසොන්වොන් පල්ලියට යන අතර වාරයේ සංග් මි දැන ගන්නවා ඇය නැවතත් ගුසොන්වොන් වල නවතින්න සිද්ධ වෙන බව. එමෙන්ම සංග් මි යන වෑන් රථය හබා යන හන් සන්ග් හ්වාන්, එම වෑන් එක ඉදිරි පිටට පැමිණ සංග් මිව බේරා ගැනීමට උත්සහ කරනවා. එමෙන්ම එම උත්සහය සාර්ථක වෙනවා. පසුව හන් සන්ග් හ්වාන් සහ ඔහුගේ මිතුරන් ඇයව මිතුරෙක්ගේ ගෙදරකට එක්කගෙන යනවා. එහි දී ඔවුන් කතා වෙනවා ජොං හූන්ගේ තාත්තා (නිලධාරී වූ) ඉන්න පොලිස් ස්ථානයට සංග් මිව එක්කගෙන ගිහින් නඩුවක් ගොනු කරමු කියලා.

නිලධාරී වූ ඉන්න පොලිස් ස්ථානයට හන් සන්ග් හ්වාන් සංග් මිව එක්කගෙන යයිද?
ඩොං චුල්ට ඔහුගේ බන්ධනාගාරයේ හිටපු මිතුරාගෙන් එන ඇමතුම කුමක්ද?
සංග් මිව නැවතත් ගුසොන්වොන් පල්ලියේ ඉන්න කණ්ඩායමට අහුවෙයිද?

එහෙනම් අපි දහ වන කොටසෙන් හමුවෙමු…

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


98
Total Subtitles

2 comments

  1. Madu Perera
    Cineru_users

    ඉතිරි සබ් ටිකත් දෙන්නකෝ.ආසාවෙන් බැලුවා.sub super 👍

  2. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login