The title of the page
8.6
98

Youth of May (2021) E06 Sinhala Subtitles | ”ආදරයයි, කැස්සයි…” | සිංහල උපසිරැසි සමඟ

 

Youth of May

~ වසත් සමයේ යොවුන් ආදරය ~

Information

  • Genre – Melodrama, Period drama
  • Created by – Moon Jun-ha (KBS Drama Production)
  • Written by – Lee Kang
  • Directed by – Song Min-yeob
  • Starring – Lee Do-hyun, Go Min-si, Lee Sang-yi, Keum Sae-rok
  • Country of origin – South Korea
  • Original language – Korean
  • No. of episodes – 12 (24 parts)
  • Executive producer – Kim Sang-hwi
  • Producers – Ahn Chang-hyun, Kang Bo-young
  • Camera setup – Single-camera
  • Running time – 70 minutes
  • Production company – Story Hunter Production
  • Distributor – KBS
  • Cast – කාස්ට්

Lee Do hyun (ලී දෝ හ්යොන්) හ්වන්ග් හි ටේ ලෙස

මොහු මීට ප්‍රථම Beyond evil, Sweet home, 18 Again, Hotel Del Luna යන කතාමාලාවල රගදක්වා ඇත.

Go Min si (ගෝ මින් සි) කිම් ම්යොන්ග් හී ලෙස

මැය මීට පෙර Jirisan, Sweet home, Love alarm, Secret Boutique යන කතාමාලවල රගදක්වා ඇත.

Lee Sang yi (ලී සැන්ග් යී) ලී සු චැන් ලෙස

මොහු මීට ප්‍රථම Once again, When the Camelia Blooms, Special labour Inspector Mr.Jo, The 3rd charm යන කතාමාලා වල රගදක්වා ඇත.

Keum Sae rok (කුම් සේ රොක්) ලී සූ ර්යොන් ලෙස

මැය මීට පෙර Joseon Exorcist, Class of lies, The Fiery Priest, Marry me now? යන කතාමාලා වල රගදක්වා ඇත.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්,

1980 ග්වන්ජු කැරැල්ල සිදුවන දරුණු කාල සීමාවෙදි හ්වන්ග් හී ටෙයි කිම් ම්යොන්ග් හීයි ආදරයෙන් බැදෙනවා. එයාලගෙ ආදරය දෛවෝපගත ආදරයක් කියලා තමා හිතෙන්නෙ.

හී ටේ වෛද්‍ය ශිෂ්‍යයෙක්, ඔහු සැහැල්ලුවෙන් හිතන කෙනෙක් කියලා පෙනුනත්, ඔහු බුද්ධිමත් පුද්ගලයෙක්. කිම් ම්යොන්ග් හී හෙදියක් වන අතර ඇගේ හීනය වන්නෙ ජර්මනියට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීමයි.

එහෙනම් මෙතන ඉදන් අපි හී ටේගෙයි ම්යොන්ග් යීගෙයි කතාව බලලම දැනගමු. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

4 comments

  1. Ithuru episodes tikatath ikmanta sub denna…

  2. thank you.please puluwnnm anith episodes walath sub ikmanata denna

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  4. Ane thank you me kathawata. Meka man balapu lassanama kathawak thak you lot. Me wage lassana adara kathawa walata sub dennako hamadama

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login