The title of the page
Save Me (2017) S01E08 Sinhala Subtitles
Save Me (2017) S01E08 Sinhala Subtitles
9
88

Save Me (2017) S01E08 Sinhala Subtitles | “යක්ෂයෝ පස්සෙන් පන්නයි” | සිංහල උපසිරැසි සමඟ

මේ drama එක,
Country : South Korea
Korean Language : 구해줘 (Guhaejwo)
Genre : Thriller / Mystery

IMDb : 8/10
Origioanal Network: OCN channel, Netflix
Aired : August 05, 2017- September 24, 2017
Episode : 16

ඒ වගේම මේ drama එක,

                               Written by – Jung Shin-Kyoo

                                Directed by – Kim Sung-Soo

මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස,

  • Ok Taecyeon – Han Sang-hwan ලෙසත්,
  • Seo Yea-ji – Im Sang-mi ලෙසත්,
  • Woo Do-chul – Suk Dong-chul ලෙසත්,
  • Jo Sung-ha – Beak Jung ki නැතහොත් ආත්මික පියාණන් ලෙසත්,
  • Jo Jea yoon – Jo Wan tea ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

Park Ji-young – Kang Eun-shil ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

අපි කතාව පැත්තට හැරෙමු,

 

පසුගිය කොටසේ දී … හන් සංග් හ්වාන්ට ඩොං චුල් හමුවුණාට පසු ඔහු සංග් මි ව දැක්ක බව ඩොං චුල් ට කියනවා. එමෙන්ම සංග් මි ගෙ ශරීරය තුළට ආවේශ වෙලා ඉන්න සාතන්ව එළවා දැමීමට නම් ඇය ආධ්‍යාත්මික මවක් විය යුතු යැයි පවසමින් ආධ්‍යාත්මික පියතුමන් සංග් මි ට විවාහ යෝජනාවක් ගේනවා. එහි දී සංග් මි දැඩිව එය ප්‍රතිකේෂ්ප කරනවා.

අද කොටසේ දී…

          හන් සංග් හ්වාන් සහ ඔහුගේ යාළුවෝ පිරිස සංග් මි ගෙ පිටුපසින් ගිහින් ගුසොන්වොන් පල්ලිය පිළිබඳව සොයා බලනවා. එහි දී ඔවුන්ට පල්ලියේ නායකයා වන ආධ්‍යාත්මික පියතුමාව හමුවෙනවා. එමෙන්ම ඩොං චුල් අහම්බෙන් මෙන් සංග් මිව දකිනවා. එහි දී හන් සංග් හ්වාන් සංග් මිව බේරගන්න කිව්ව බව සිහිපත් වීමෙන් ඇය එය කිව්වේ ඇත්තටම ද කියා විමසීමට ඩොං චුල් නැවතත් තම මිතුරාව හමුවෙනවා.

           හන් සංග් හ්වාන් නැවතත් සංග් මි සිටින නිවසට යනවා එහිදී ඔහු දැන ගන්නවා සංග් මි නිවසේ ද ඇයව හිර කරගෙන ඉන්නා බව. මේ නිසා ඔහු සංග් මිට පවසනවා ඊළඟ දවසේ පල්ලියට යන්නෙ නැතුව ගෙදරම ඉන්න ඇවිත් බේර ගන්නම් කියලා.

ඇත්තටම ඇයට ඊළඟ දවසේ නිවසට වෙලාම ඉන්න හැකි වෙයිද?

          එහෙනම් අපි 09 වන කොටසෙන් හමුවෙමු.…..

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

2 comments

  1. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login