The title of the page
9
88

Save Me (2017) S01E12-E14 Sinhala Subtitles | “යක්ෂයෝ යක්ෂයන්ව බේර ගනීවිද?” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

මේ drama එක,

මේ drama එක,
Country : South Korea
Korean Language : 구해줘 (Guhaejwo)
Genre : Thriller / Mystery

IMDb : 8/10
Origioanal Network: OCN channel, Netflix
Aired : August 05, 2017- September 24, 2017
Episode : 16

ඒ වගේම මේ drama එක,

                               Written by – Jung Shin-Kyoo

                                Directed by – Kim Sung-Soo

මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස,

  • Ok Taecyeon – Han Sang-hwan ලෙසත්,
  • Seo Yea-ji – Im Sang-mi ලෙසත්,
  • Woo Do-chul – Suk Dong-chul ලෙසත්,
  • Jo Sung-ha – Beak Jung ki නැතහොත් ආත්මික පියාණන් ලෙසත්,
  • Jo Jea yoon – Jo Wan tea ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

Park Ji-young – Kang Eun-shil ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…

පසුගිය කොටසෙදී අපොස්තුළු ජෝ යොදන උප්පර වැට්ටියක් නිසා හන් සන් හ්වාන්ගේ යාළුවා වන ජොං හූන්ව අතටම අහුවෙනවා.

ඉතින් අපොස්තුළු ජෝ ඔහුව රැගෙනවිත් ගුසොන්වොන් වල හිර කරනවා. එමෙන්ම ඩොං චුල් ගුසොන්වොන් වල ඉන්න රෝගීන්ගේ වාර්තා ගෙනවිත් හොන් සෝ රින් වාර්තාකාරියට ලබා දෙනවා. එහෙදී හොන් සෝ රින් මේ කේස් එකට උදව් ලබා ගැනීම සඳහා ගුසොන්වොන් වලින් පිටත්ව යන්න හැදුවත්, අපොස්තුළු කන්ග්ට ඇයගේ ඇත්ත ස්වරූපය දැන ගත් නිසා, අපොස්තුළු කන්ග් හොන් සෝ රින් හිර කරනවා. පසුව හොන් සෝ රින් වාර්තාකාරිය සංග් මි සමඟ යම් සම්බන්ධතාවයක් තියේද යන්න ආධ්‍යාත්මික පියතුමා සංග් මිගෙන් විමසනවා….!!!

ඉතින් ඩොං චුල්ට සහ හන් සන් හ්වාන්ට තමන්ගේ යාළුවා වන ජොං හූන්ව බේරා ගැනීමට හැකිවේද?

එමෙන්ම සංග් මිට සහ ඩොං චුල්ට හොන් සෝ රින් වාර්තාකාරිය බේරා ගැනීමට හැකිවේද?

එහෙනම් අපි 15වන කොටසෙන් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


99
Total Subtitles

8 comments

  1. Me drama 1ta psse PRISON PLAYBOOK kdrama 1ta sub dennko…

  2. Pluwn nm GIRL ON A BULLDOZER Korean film 1ta sub dennko…

  3. Madu Perera
    Cineru_users

    Thank you so much❤❤

  4. Thank You🔥 Anthima Episode dekath ikmanin one❤️❤️❤️❤️

  5. ගොඩක් ස්තූතියි අක්කේ.
    අනේ අක්කේ stranger (2017) kdrama එකට සිංහල සබ් දෙන්නකෝ.

  6. MINURA LAKSHITHA

    Thanks.
    අන්තිම එපි දෙකත් ඉක්මනටම දෙන්න.

  7. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login