The title of the page
9
88

Save Me (2017) S01E15-E16 (END) Sinhala Subtitles | “යක්ෂයෝ මාව බේරගත්තා” | සිංහල උපසිරැසි සමඟ | “” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

ඔන්න අද මම Save me Season 01 drama, අවසාන කොටසේ සිංහල උපසිරැසි අරගෙන ආවා. ඉතින් මේ දක්වා උපසිරැසි ගැන්වූ කොටස් වල යම් ආගමික මති මතාන්තර මඟින් ආගමිකව හා සංස්කෘතිකව වැරදි වචනයක් හෝ අකුරක් සටහන් වී තිබුණා සමාව ඉල්ලනවා.  

මේ drama එක,

Country : South Korea

Korean Language : 구해줘 (Guhaejwo)

Genre : Thriller / Mystery

IMDb : 8/10

Origioanal Network: OCN channel, Netflix

Aired : August 05, 2017- September 24, 2017 

Episode : 16

වගේම මේ drama එක,

                               Written by – Jung Shin-Kyoo

                                Directed by – Kim Sung-Soo

මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස,

  • Ok Taecyeon – Han Sang-hwan ලෙසත්,
  • Seo Yea-ji – Im Sang-mi ලෙසත්,
  • Woo Do-chul – Suk Dong-chul ලෙසත්,
  • Jo Sung-ha – Beak Jung ki නැතහොත් ආත්මික / ආධ්‍යාත්මික පියතුමා ලෙසත්,
  • Jo Jea yoon – Jo Wan tea ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.
  • Park Ji-young – Kang Eun-shil ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

අවසන් කොටසේදී සංග් මි ඇතුළු ඇයගෙ පවුලේ සියලු දෙනාම හං සන් හ්වාන් සහ ඩොංචුල් බේර කොයි විදිහටද?

ආධ්‍යාත්මික පියතුමා පියතුමාට දෙවියන් වහන්සේ දෙන දඬුවම කුමක් වෙයිද?

අපොස්තුළු ජෝ ඇත්තටම හිර ගෙදරට යනවද?

මෙය ගුසොන්වොන් වල අවසානයක්ද නැත්නම් නව ආරම්භක්ද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

6 comments

  1. දැහැමි ධර්මමාලි අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි සිජහල සබ් දුන්නට. අනේ අක්කේ Voice season 01 (2017) korean drama එකේ සිංහල සබ් දෙන ලෙස මම ඔයාගෙන් සහ ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනව.🥺🙏 මම “Detective, Investigation,Supernatural,special power” korean drama වලට ගොඩක් කැමති.

  2. Ane PRISON PLAYBOOK Korean drama 1ta sub dennko.. pluwn nm GIRL ON A BULLDOZER, IU inna BROKER Korean filmwltath sub dennko..

  3. අම්නේ අම්නේ ඉතින් ගොඩක් තැන්කුයි වෙන්න ඕනේ සබ් එකට

  4. HUMANS kiyena earth sub eka dennekoo. Love you cineruu!!!

  5. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  6. season 2k thiyenwa neda akkiyoo?? ekth dennkoo🥺

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login